Kanchana Rathnayake
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kanchana Rathnayake, Florist, Bibile, Medagama.
01/01/2026
💕💕💕💕💕💕💕
🙏🙏🙏🙏🙏🙏🙏
30/12/2025
🌹 නෙට්කොට් එන් ප්ලස්
නිසා ලස්සන වුනු
ලිවියම් පර්පල් ෆ්ලෑස් මැනිකක් ❤️❤️
30/12/2025
❤️ ෆ්ලෑස් 🌹
ලස්සනම මේ පැටික්කිගෙ
නීරෝගී පැල තුනක බුශ් එකක් තියෙනවා ..🌹
ලස්සනම ෆ්ලෑස් අඩුවටම හොයන ඔයාට තමයි ගෙනාවේ
පැල තුනම 3000 ❤️
එතකොට එකක් වෙන්නේ 1000 ❤️
ගන්න කෙනාට වාසිම පැකේජ් එකක්
පොට් එක පිටින් එවන්නත් පුලුවන්
ලස්සන ෆ්ලෑස් අඩුවට ගන්න
(පේජ් එක ෆලෝ කරලා තියාගන්න )
කුරියර් පහසුකම් සහිතයි
කෝල් හෝ වට්ස් ඇප් 0714211632 🌹
29/12/2025
🌹 අද 🌹
🚐🚐🚐 මගින්
පිටව ගිය
ෆ්ලෑස් සීඩ්
300 පැල සහ
ෆ්ලෑස් සීඩ් කොම්පට් පැළ
නීරෝගීව වැඩේවා එකම පැතුමයි 🙏🙏🙏
29/12/2025
My new one 💕💕
29/12/2025
ආදරනීය ප්‍රතිචාර ...
29/12/2025
සුබ දවසක් වේවා බුදු සරනයි හැමෝටම ...
එයා කින් බ්‍රවුන් ..
28/12/2025
පොට් එකේම කට් කරලා
වටේට පැලත් ඇවිත් තියෙන ගින්දරී මගේ...
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
වටිනාකමින් අඩු වුනාට
සුන්දරත්වය මදකින් වත් අඩු නොවුනු මගේ
පර්පල් ශිබෝරි ෆ්ලෑස් මැනික ..💕💕
පොට් එකේම කට් කරලා තියෙන්නේ එයාව
මගේ ලස්සන ඔරේන්ජ් කලර් ෆ්ලෑස් බබී....
එහෙම කට් කරාම මව් ගහත් සීසන් වෙනවා
ගහ වටේ පැලත් එනවා
ඒකත් නරකම නෑ නේද
ඔයාලත් කරල බලන්නකො ...
ආස හිතෙනවා සත්තයි...💕
28/12/2025
💕 සති දෙකකට විතර කලින්
කට් කරන්න ගිහින් ..මුල් නැති ව කැපුනු
සෆාරි මැනික දැන් බලන්නකො ...හරිම දුකින් හිටියේ
එයාගෙ පොහොට්ටුවක් තිබුනු නිසා
හැබැයි අද බලද්දී ...බලන්නකො එයා..හොදටම සීසන් වෙලා...පොහොට්ටුවට හානියක් වෙලත් නෑ...💕💕
වැලි වල මැජික් එක තමයි මේක 💕💕💕
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Medagama