Dimuthu Pitigala

Dimuthu Pitigala

Share

අපි වෙනස් and යුනික්

20/01/2025

ජා ඇළ ඔයා වෙනුවෙනුත් අපි සති 10 පන්තිය මේ වෙද්දි පටන් අරගෙනත් ඉවරයි.

20/01/2025

අපි මේ පන්තිය පටන් ගත්තේ විශේෂ පිරිසකට.
ඒ තමයි මගෙන් ඉගෙන ගන්න බැරි වුණ පිරිසකට.
ඉතින් මේ තමා අවසන් අවස්ථාව.

ඒ වගේ ම මේ වෙද්දි අපි හිතුවට වඩා පිරිසක් අපිත් එක්ක මේ වෙද්දි එකතු වෙලා ඉන්නවා.

20/01/2025

ඔන්න ආයෙත් ළමයින්ට අපිත් එක්ක Online සම්බන්ධ වෙන්න පුළුවන්.

19/01/2025

සිංහල ගුරුවරයා 🤯.

2025 ට අපි වැඩ පටන් අරන් ඉන්නේ මේ වෙද්දි ජා ඇළ.

9 ශ්‍රේණිය ළමයින්ට කොහෙන්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති විදියට අපි මේ පාර උගන්වනවා.
10 ශ්‍රේණිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්.
මගේ පරණ අවුරුදු වල tute එක අරන් ගිහින් ළමයින්ට දුන්නත් වැඩක් නෑ.මම අලුත් 10 ට හැමදේම ආයේ මුල ඉඳලා වෙනස් කරලා අලුත් විදියකින් හදලා තියෙන්නේ.

මිනුවන්ගොඩ අලුත් 9 වසර සහ 10 වසර අපි පටන් ගන්නේ ලබන සතියේ.

ප්‍රධාන ම තැන් 02 පන්ති වේලාවන් මෙහෙම දාන්නම්.

SIP College ජා ඇළ
9 වසර බ්‍රහස්පතින්දා සවස 4.00 - 6.00
10 වසර අඟහරුවාදා සවස 6.00 - රාත්‍රී 8.00
11 වසර බදාදා සවස 6.00 - රාත්‍රී 8.00

ICON මිනුවන්ගොඩ

9 ශ්‍රේණිය සෙනසුරාදා 2.30 - 4.30
10 ශ්‍රේණිය සෙනසුරාදා 12.30 - 2.30
11 ශ්‍රේණිය සෙනසුරාදා 4.30 - 6.30

Want your school to be the top-listed School/college in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

131kalahugoda Minuwangoda
Minuwangoda
11550