Shasheendra Rajapaksa Media Unit
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shasheendra Rajapaksa Media Unit, Media/News Company, No 219, Pothuwil, Road, Monaragala.
02/12/2023
ඓතිහාසික යටගල රාජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව් රාජමහා විහාරය, ඓතිහාසික මගුල් මහා විහාරය, තල්පේ සේලුත්තරාරාමය, යද්දෙහිකන්ද අමරසිංහාරාමය, උණවටුණේ වැල්ලේ දේවාල විහාරය, උණවටුණේ බෝධිරුක්ඛාරාමය, අම්පිටියාගොඩ ගුණරතනාරාමය යන අෂ්ට මහා විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නාහිමියන්ගේ අභාවය පිළිබඳ අතිශය සංවේගයට පත් වෙමි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සුවිශාල සේවයක් කළ අපවත් වී වදාළ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර, අග්ගමහාපණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ සුවය අත්වේවා..!
27/11/2023
බහු කාර්‍ය සංවර්ධන කාර්‍ය සහයක තනතුර සඳහා බඳවාගත් තවත් පිරිසකට, වාරිමාර්ග අමාත්‍යංශයේ ස්ථිර පත්වීම් ප්‍රධානය කිරිම වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කලහ.
මහවැලි, වාරිමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම්වරුන්, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු නිලධාරීන් සහභාගී වුහ.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Monaragala