Mauri Baking

Mauri Baking

Share

Mauri - Baking better, together

For all your Cake & Bakery Ingredients Please feel free to share pictures, comments and thoughts on the joys of baking!

11/06/2026

Birthday එකට ඩෝනට් 😋🥯

මෞරීමික්ස් ඩෝනට් මිශ්‍රණය තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය මිශ්‍ර කොට, තෙල් උරාගැනීම අවම වන ලෙස ඩෝනට් සෑදීමට විශේෂයෙන් සකස් කල මිශ්‍රණයකි. මෙම නව මිශ්‍රණය මගින් ඉතා රසවත් සහ මෘදූ ඩෝනට්ස් මුලු පවුලටම පහසුවෙන් සාදාගත හැක.

මෞරීමික්ස් ඩෝනට් මිශ්‍රණය PickMe Market හි ඇණවුම් කිරීමට තිබේ 🛒
ඇණවුම් සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා විවෘතයි.

https://pickme-app-sl.onelink.me/Fore?af_xp=custom...

Want your business to be the top-listed Shop in Mount Lavinia?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

124 Templers Road. Mount Lavinia
Mount Lavinia