Ceylonwire
Welcome to Ceylon Wire
Stay informed with the latest News & Updates in Sinhala & English
29/05/2026
ඉන්දීය නිරූපිකාවක සහ නිළියක වන ට්විෂා ෂර්මාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් ඇයගේ නැන්දම්මා වන විශ්‍රාමික විනිසුරු ගිරිබාලා සිං ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් බෝපාල්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
READ More 👉 https://www.ceylonwire.lk/indian-models-mother-in-law-ex-judge-arrested/
Ceylonwire Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VajBZAQ0LKZMMvulUw3o
29/05/2026
ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා නව සභාපතිවරයකු සහ ප්‍රධාන විධායක නිලධාරියකු කඩිනමින් පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව ගුවන්සේවා අමාත්‍ය අනුර කුමාරණාතිලක පවසයි.
READ More 👉 https://www.ceylonwire.lk/good-offer-has-been-made-to-become-the-chairman-of-srilankan-airlines/
Ceylonwire Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VajBZAQ0LKZMMvulUw3o
29/05/2026
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කර තිබේ.
READ More 👉 https://www.ceylonwire.lk/sri-lankas-debt-situation.../
Ceylonwire Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VajBZAQ0LKZMMvulUw3o
29/05/2026
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් හේනමුල්ල කඳවුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් පොලිසිය පවසයි.
READ More 👉 https://www.ceylonwire.lk/person-was-killed-in-an-attack-in-the-bloemendaal-area/
Ceylonwire Whatsapp channel 👉 https://whatsapp.com/channel/0029VajBZAQ0LKZMMvulUw3o
Click here to claim your Sponsored Listing.
Category
Address
Nawala
10250