Rave Sanctuary

Rave Sanctuary

Share

� Beats beyond time �
We are the RAVE SENTURY.

27/08/2025

Kyotto ❤️ Cinnamon Life

16/08/2025

Jesseee❤️

Photos from Rave Sanctuary 's post 16/08/2025

මන් හිතන විදියට GUY J ලංකාවේ ගහපු හොදම EVENT එක...👀

මේක 2018 ඉතෝට මතක විදියට LATEST ම IPHONE එක තිබ්බෙත් 8 එක But HEAVEN GATES ලා කරන්න පුළුවන් උපරිමෙන් මේ EVENT එක පැවැත්තුවා...❤

ලංකාවේ වැඩි Crowd එකක් දැක්ක පලවෙනි Event එක තමා මේක... 💀

මේක අවුරුදු 7ක්‌ පරන උනාට එදා තිබ්බ Stage Lights / Sounds තරම් අවුරුදු 7කට පස්සේ වදින සමහරක් Eventsවත් Quality නැහැ... 💣

මේකේ Line Up එක ගත්තොත් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ... 😵‍💫

මේකේ Tickets ගත්තත් සාපේක්ෂව සාදාරන මුදලක් උනේ LKR 2500. ( දැන් බැලුවොත් 4000/5000ක්‌ වගේ)💨

මේ Event එක වත්මන් ගොඩක් Artist ලා Inspire කරපු Event එකක් විදියට හදුන්වන්න පුළුවන්... 🚀

Rave Sanctuary 🫂❤️

Want your business to be the top-listed Event Planning Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

140 Pitipana Street
Negombo
11410