Oja group

Oja group

Share

Oja TV,Oja Event,Oja Restaurant

09/06/2026

26/05/2026

උත්සවයක් ගන්න ආස උනත් සල්ලි මදිද? සල්ලි තිබුනත් එහේ මෙහේ දුවන්න වේලාවක් නැද්ද?

එහෙනම් අදම Oja අපිට ඔයාගේ උත්සවේ භාර දෙන්න.

අතේ ඇති මුදලට මතක හිටින උත්සවයක් අපි ඔබට plan කරලා හෝ සියලුම කටයුතු සිදු කර දෙනවා.

💌 විවාහ උත්සව
💌උපන්දින උත්සව
💌ඉදුල් කට ගෑම
💌ගෘහ ප්‍රවේශය
💌දරුවන්ට නම් තැබීමේ උත්සව
💌සම්මාන උත්සව

ආදි එකි මෙකි සියලු උත්සව ඔබටම විශේෂ වු තේමාවකින් ,Design එකකින් ,ඉතාමත් අලංකාරව,අතේ ඇති මුදලට සැලසුම් කිරීම හෝ සියලු අංග සමග සම්පූර්ණ උත්සවයම සිදු කර දීමට අප සූදානම්.

☎️විස්තර ලබා ගැනිමට සහ ඔබේ දිනය වෙන් කරවා ගැනීමට අපට කතා කරන්න...
voice/whatsap message or call:-070 465 3334

#

20/04/2026

සියලුම සැරසිලි හා කෑම ඇතුලුව රු.30 000 ට උත්සවයක් ගමුද?

එහෙනම් අදම Oja Events අපිට කතා කරන්න.

💌උපන්දින උත්සව
💌ඉදුල් කට ගෑම
💌ගෘහ ප්‍රවේශය
💌දරුවන්ට නම් තැබීම
voice/whatsap message or call:-070 465 3334

Chethani Dulakshi Subodha Sudarshani

Photos from Oja group's post 19/04/2026

සියලුම සැරසිලි හා කෑම ඇතුලුව රු.30 000 ට උත්සවයක් ගමුද?

එහෙනම් අදම Oja Events අපිට කතා කරන්න.

💌උපන්දින උත්සව
💌ඉදුල් කට ගෑම
💌ගෘහ ප්‍රවේශය
💌දරුවන්ට නම් තැබීම
voice/whatsap message or call:-070 465 3334

18/04/2026

With Chethani Dulakshi – I just got recognized as one of their top fans! 🎉

14/04/2026

🥰💫

14/04/2026

Oja සිගිති අවුරුදු කුමරා 2026 ලෙස අභිසෙස් ලැබු මිතික විවාන් පුතුට අපගේ උණුසුම් සුබ පැතුම්🥰💫

14/04/2026

Oja සිගිති අවුරුදු කුමරිය 2026 ලෙස අභිසෙස් ලැබු සනුදි ස්නේහා දුවට අපගේ උණුසුම් සුබ පැතුම්🥰💫

Want your business to be the top-listed Media Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Negombo