SCC Engineering Pvt Ltd
SCC ENGINEERING PVT LTD embodies the value of engineering and innovation while adhering to the highest standards of customer service.
30/03/2026
මෝඩ මනුෂ්‍යයන් පිරිසක් මේ මනුස්සයට උඩ පැන පැන තලනවා දැක්ක නිසා මේක ලියන්නම හිතුණා....💔😕
දැන් ඉන්න මෝඩ සමහරක් මධුර කුලතුංග කියන මේ මනුස්සයට හිනා උනාට,ඒකාලේ අපි කවුරුත්ම නොදන්න හැම වචනෙකම තේරුම හොය ගත්තේ මේකෙන් තමා..මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය 💯
ඉස්සර අලුතින් pc එකකට windows දානව කියන්නෙ ,ඉළගට install කරන software අතර මදුර dictionary කියන්නේ ඉතින් must😉එකක්..
90s වල හිටපු අය නම් දන්නවා අපි ඒකෙන් වැඩ ගත්තු තරම් ඊටත් ඒ මනුස්සයා ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ දීපු software එකක්...
Thank you brother,තාක්ශනය දියුනු නැති ඒකාලේ අපිට ඒවගේ දෙයක් දුන්නට..respect එකෙන්ම❤️
බල්ලො උඩු බිරුවට කඳු පාත් වෙන්නෙ නෑනේ...ඒ නිසා ඕවා ගණන් ගන්නෙපා...
සමහරුන්ගේ ලොජික් එකට අනුව මධුර සොෆ්ට්වෙයාර් එක හදපු එක අවුලක් නෑ..හැබැයි ඒකෙ නිර්මාණකරු ඒක හැදුවා කියලා ප්‍රසිද්ධ කරපු එක වැරදී..😂🤌
ටිපර් පාර්ක් පහළින් ඉඩ තියෙනවා 🤌
゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa
11880