Easy Ever
🇱🇰 Ever Trusted Real Estate Partner ✨
🚀 Sell Your Property FAST & EASY!
☎️ Contact: 0719000015
29/05/2026
🏗️ ගම්පහ නගර මධ්‍යයෙන් සුපිරි ආයෝජනයක්! 💰
ගම්පහ, විජයරාම පාරට මුහුණලා පිහිටි පර්චස් 40ක මෙම වටිනා බිම් කොටස ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කර ගැනීමට ඇති හොඳම අවස්ථාවයි! 🚀
📍 ගම්පහ නගරයේ ප්‍රධාන විජයරාම පාරටම මුහුණලා.
📐 පර්චස් 40 ක මනාව සකස් කළ පැතලි බිම.
🚛 අඩි 20 පුළුල් කාපට් මාර්ගය
(ලොරි සහ කන්ටේනර් රථ වලට වුවද පහසුවෙන් ගමන් කළ හැක).
🧱 වට තාප්ප, ගේට්ටු සහ වට දැල (Fencing) සහිතයි.
🏢 කවර ව්‍යාපාර සඳහාද?
කර්මාන්ත ශාලා 🏭
අධ්‍යාපන ආයතන 🎓
ගබඩා සංකීර්ණ 📦
ඕනෑම වාණිජමය ව්‍යාපෘතියකට 🏦
✅ නිරවුල් ලියකියවිලි:
📜 සින්නක්කර ඔප්පු.
🏛️ පළාත් පාලන ආයතන අනුමත ලියකියවිලි.
💳 බැංකු ණය (Bank Loans) පහසුවෙන් ලබාගත හැක.
💰 මිල: මිලියන 95 කි. (Rs. 95 Million)
📞 දැන්ම අපිට කතා කරන්න:
👉 0706808809 (Kavishka)
📌 Ref: 11610
29/05/2026
🏡 මීරිගම – වලව්වත්තේ වටිනා දෙමහල් නිවසක් විකිණීමට 🏡
📍 මීරිගම | වලව්වත්තේ
නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියටත් ආයෝජනයටත් ඉතා වටිනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
📏 ඉඩම් ප්‍රමාණය – පර්චස් 22.7
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🛏️ නිදන කාමර 04
🚿 Bathroom 02
🏫 සේනානායක විද්‍යාලයට – 300m
🛣️ පස්යාල – මීරිගම පාරට – 350m
🚌 මීරිගම බස් නැවතුම්පොළට – 800m
🚗 මීරිගම Highway පිවිසුමට – 2.8 km
💰 මිල – ලක්ෂ 230/=
🤝 මිල සාකච්ඡා කළ හැකිය
📄 Job No : 9999
📞 විස්තර සඳහා අදම අමතන්න
📱 070 338 5338
👤 චාමර අමරසිංහ
29/05/2026
🌾වෙල් යායකට මායිම්ව! 📢 ලක්ෂ 22 කට මීරිගමෙන් පර්චස් 16 ක වටිනා බිම් කොටසක්!
මීරිගම නගරයට නුදුරින්, වෙල් යායකට මායිම් වූ නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ඉදි කරන්න මෙන්න හොඳම අවස්ථාව. පිරිසිදු වාතාශ්‍රය සහ උල්පත් ජලය සහිත මෙම ඉඩම ඉතාමත් සාධාරණ මිලකට දැන් ලබාගත හැක.
📍 ස්ථානය ➔ මීරිගම (වෙද හන්දියට ආසන්නව)
📏 ප්‍රමාණය ➔ පර්චස් 16
💧 පහසුකම් ➔ උල්පත් ජලය සහ විදුලිය සහිතයි
🛣️ ප්‍රවේශය ➔ අඩි 12 පිවිසුම් මාර්ගය
🚗 පිහිටීම:
🛣️ මීරිගම – මීගමුව පාරට (වෙද හන්දිය) ➔ 2km
🛣️ මීරිගම – ගිරිඋල්ල පාරට ➔ 4km
🏙️ මීරිගම නගරයට ➔ 6km
💰 මුළු මිල: ලක්ෂ 22/- පමණයි!
🆔 Ref No: EE-L-DU 7022
📞 විමසීම්: 071 9900038 (Easy Ever)
: 076 1901457 (Owner)
Contact the practice
Telephone
Website
Opening Hours
| Monday | 08:30 - 04:30 |
| Tuesday | 08:30 - 04:30 |
| Wednesday | 08:30 - 04:30 |
| Thursday | 08:30 - 04:30 |
| Friday | 08:30 - 04:30 |
| Saturday | 08:30 - 04:30 |
| Sunday | 08:30 - 04:30 |