Subha - Ni

Subha - Ni

Share

අපි ෆලෝ කරන්න අපේ වීඩියො ශෙයාර් කරන්න වටිනා තෑගි දිනාගන්න 🤝❤

17/09/2025

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

11/09/2025

අපේම අය වෙනුවෙන් ශෙයාර් කරන්න දෙපාරක් හිතන්න එපා,,,

අපෙ රටේ කොච්චර ලමයි පිලිකා රෝගයෙන් දුක් විදිනවද කියලා බලන්න එකපාරක් ඔයත් ගිහින් බලන්න
මහරගම අපේක්ෂා රෝහලට...
එතකොට ඔයා දෙපාරක් හිතන් නෑ... අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් උපරිම උදව්වත් කරයි 🥺

Written By Subha - Ni

31/03/2025

ලෝකවාසි සියලු දෙනා ආරාක්ෂා වේවා 🙏

දිනෙන් දින සිදුවන මාර්ග අනතුරුවලින් ස්වාභාවික විපත්වලින් ජීවිත දහස් ගණනක් නැති වෙනවා.
අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු දෙනාට සෙත සැලසේවා
සාදු සාදු සාදු 🙏

Written By Subha - Ni

Want your public figure to be the top-listed Public Figure in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Nittambuwa