Damsak Monastery
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damsak Monastery, Religious Center, Gonagaldeniya, Nittambuwa.
01/07/2026
යම්කිසි ද්වේෂයකින් දුෂ්ට වුනොත්, ඒ අයට යන්න වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනා ඒ ද්වේෂය අත්හැරලා දාන්නේ අවබෝධයෙන්මයි. ඒ විදිහට අත්හැරලා දාපු, ආර්ය උතුමන් කවදාවත් මේ ලෝකයට යළි එන්නේ නෑ.
(දෝස සූත්‍රය)
29/06/2026
චූළ හත්ථිපදෝපම සූත්‍රය / Chula Hatthipadopama Sutta Rev. Palane Wajirawansha Thero | පූජ්‍ය පැලැනේ වජිරවංශ ස්වාමීන් වහන...
20/06/2026
ශාන්ත වූ බ්‍රහ්මචාරී උතුමන්ට දන් දීම, මව්පිය උපස්ථානයද, අවිහිංසාවද, සීල සංයමයද, ඉන්ද්‍රිය සංවරයද, පණවන ලද්දේ සත්පුරුෂයන් විසිනුයි.
(අංගුත්තර නිකාය - 01)
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Telephone
Website
Address
Nittambuwa