Supun Ranasinghe
සරස්වති මෑණියන්ගේ පිහිටයි !.🙏🤍
07/06/2025
පුංචි කාලෙ ඉඳන්ම ජීවිතේ සමහර දේවල් නොලැබුනාම !
මම ගොඩක් අ|ඩලා තීනවා හයියෙන් කෑ|ගහලා තියෙනවා
අම්මට තාත්තට කරදර කරලා තියෙනවා දවස් ගනන් නොකා නොබී ඉදලා තියෙනවා හැමෝම එක්ක තර|හ වෙලා
කතා නොකර ඉදලා තියෙනවා
ඒත් දැන් තේරෙනවා ඒ මට නොලැබෙන්නෙ මට අයිති නැති දේවල් කියලා එච්චරයි !
> > දන්නවද ජීව්තේ ලැබෙන දේවල් වලින් සතුටු වෙන්න පුරුදු උනාම නොලැබෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නැතුව යනවා !😊💙
💆♂️
❤✍️
06/05/2025
මේ ගහ කොළත් බොහෝ දේවල් මුමුණනවා උවමනාවෙන් අහන් ඉන්නවා කියලා තේරෙන ආත්මයන් වලට වගේමත්
අපිට අපිවත් !"...💚
❤
Want your public figure to be the top-listed Public Figure in Nuwara Eliya?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Nuwara Eliya