Techhouse
Photocopy
Printout (color/Black)
Laminating
Type setting
27/05/2026
😩📸 “ළමයින්ට වාක්‍ය හදන්න Pictures හොය හොය ඉන්න එපා…”
දැන් ඔබට පහසුවෙන්ම ✨
🖼️ Picture Description රූප 100ක් එක්ක සූදානම් කරපු ලස්සන පොතක් 📚💖
👧🧒 දරුවන්ට:
✅ English Sentence හදන්න
✅ සිංහල සරල වාක්‍ය ලියන්න
✅ Picture එක බලලා අදහස් ලියන්න
✅ Writing & Vocabulary skills වැඩි කරගන්න
🎨 කලර් ප්‍රින්ට් වලින්
✂️ කපා ඇලවිය හැකි ලෙස
📖 ලස්සනට සකස් කරලා ඇත 💯
👩👧 අම්මලාටත් ලොකු help එකක් ❤️
❌ Internet එකෙන් pictures හොය හොය මහන්සි වෙන්න ඕන නෑ
❌ Print කර කර කරදර වෙන්න ඕන නෑ
🌈 එකම පොතකින් දිගටම practice කරන්න පුළුවන් ✍️✨
📩 දැන්ම Order කරන්න..
රු.500/= ක් පමණි...
📱 WhatsApp : 0772006057
🎁 දරුවගේ English & Writing skills ලස්සනට develop කරගන්න අදම පටන් ගන්න 🌟
22/05/2026
💢සාමාන්‍ය පෙළ ගණිතයට A එකක් ගන්න පහසුම මග 💢
10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ දූ දරුවන්ගේ ගණිතය විෂය දැනුම මුවහත් කරන , සාමාන්‍ය පෙළ විභාගයට ඉහළම විශ්වාසයකින් මුහුණ දෙන්න සහ ගණිතයට අනිවාර්යයෙන් A එකක් ගන්න අවශ්‍ය කරන හොඳම පොත මෙන්න. 📚✨
පසුගිය වසරවල විභාග රටාව අවබෝධ කරගනිමින්, නිවැරදිව පුහුණු වීමට...
✅ **වර්ගීකරණය කළ පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න (2008- 2025)**
, පසුගිය වසර 18 ක පාඩම් අනුව වෙන්කරන ලද ප්‍රශ්න අඩංගු මෙම විශේෂ පොත අදම ඔබේ දරුවාට අරන් දෙන්න.
💰 **පොතක මිල රු. 1000 ක් පමණි!*
වෙහෙස වී කඩ සාප්පු ගානේ රස්තියාදු නොවී, ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්. දරුවාගේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අදම ඇණවුම් කරන්න. 👇
🚚 *දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත!*
පොත ලබාගැනීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න..
0762838008
Click here to claim your Sponsored Listing.