Nethu Educational Institute
A class for all student with the best results in the area
30/10/2024
" උවමනාවක් තියේ නම්,👊
ඒ වෙනුවෙන් කැපවෙන්න ලෑස්තියි නම්,
❤️ මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මිත්‍රයා. " 😎🖤💫
ගණිතය එපා වෙලා හිටපු ගොඩක් දරුවන්ගෙ ආසම විෂය දැන් ගණිතය ....
කැමතිම පන්තියත් ගණිත පන්තිය 🥰❤️
එන්න අපි ප්‍රතිඵලයට වැඩ කරමු
නෙතු ( මාකදුර )
නෙතු ( වෙල්පල්ල )
Knowledge hub ( දන්කොටුව )
30/09/2024
13/09/2024
කොච්චර කරත් ගාන හදන හැටි තේරෙන් නැද්ද?
තනියම ගාණක් හදාගන්න තාම අමාරුද?
පියවරෙන් පියවර ගාණක් හිතන්න තේරෙන් නෑ නේද?
දැන්වත් හරියට පටන් ගමු..❤️💪
📌 මෙවරත් ප්‍රදේශයේ පාසල්වල වාරවිභාග වැඩිම ලකුණු වාර්තා කල අපේ පේපර් පන්තිය
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Pannala
60170