NETHU CAKES
All Types Cakes , Muffins & Bakery Foods.
30/05/2026
🪔🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔
කරුණාව, මෛත්‍රිය හා සැනසීමෙන් පිරුණු මේ උතුම් වෙසක් පෝය දිනයේදී ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, නිරෝගී බව සහ සෙත්සිරි පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. 🙏✨
මිහිරි මතකයන් සහ ආදරණීය සැමරුම් තවත් රසවත් කරගන්න Nethu Cakes සමඟින් 🎂💛
සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
— Nethu Cakes #සුභවෙසක් #පින්බරවෙසක් 🪔🌸🙏
23/05/2026
🎂🦋 “Amma” කියන නාමයට ලස්සනම උපන්දිනයක්… 💖🌸
මල් පෙති අතර සැඟවුණු ආදරය,
සමනලුන් වගේ පියාඹන සතුට,
ඒ හැමදේම එකම Cake එකකින් 🎀✨
Nethu Cakes වෙතින් ආදරයෙන් නිමවූ මිහිරි මතකයක් 🍰💕
📩 ඔබගේ විශේෂ දවසටත් custom cake orders සඳහා inbox කරන්න
20/05/2026
🎂✨ Happy Birthday Maya! 💖
ඔබගේ ජීවිතය සතුටින්, ආදරයෙන් සහ ලස්සන මතක වලින් පිරී යන්න ප්‍රාර්ථනා කරනවා 🌸🎉
මේ මිහිරි දවස තවත් රසවත් කළේ Nethu Cakes 🍫🎂
14/05/2026
🎂❤️ ආදරයෙන් පිරුණු විශේෂ උපන්දිනයක් ❤️🎂
“Happy Birthday Nanda” 🌹
ලස්සන හදවතක් වගේම ආදරණීය මොහොතක් වෙනුවෙන් Nethu Cakes වෙතින් විශේෂ Heart Cake එකක් ✨🍰
ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දින තවත් මතකයන්ගෙන් පිරවන්න ❤️
📍 Custom Birthday Cakes Available
📩 Inbox us for orders & details
30/04/2026
Today order 🙏🙏🙏 thank you maya..
Thank your for your order 🙏❤️
Birthday | Anniversary | Special Occasions
📩 අදම ඔබගේ ඇණවුම ලබාදෙන්න
Orders: Inbox / Call
📞 Orders Open
0711020567
cake
Today order.. Thank you cathu 🙏🙏🙏 you are the heart of my business ❤️❤️❤️❤️
Thank you nangi 🎂🎂 happy birthday
Thank your for your order 🙏❤️
Birthday | Anniversary | Special Occasions
📩 අදම ඔබගේ ඇණවුම ලබාදෙන්න
Orders: Inbox / Call
📞 Orders Open
0711020567
cake
Yummy cakes 🎂🎂 by nethu cake..
Thank you malshi baba.. Happy birthday 🎂❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Pannipitiya