R/Roopa Aruna Vidyaayathanaya-Pelmadulla
ආලෝකෝ උදපාදි ... ජයග්�රහණය අතට දීමට නොව - ජයග්�රහණයට අත දීමට �
16/07/2026
රත්නපුර දිස්ත්‍රික් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගයෙන් විශිෂ්ට දස්කම් දැක් වූ පැවිදි හා ගිහි සිසුන්ට අපගේ හදපිරි සුභාශිංසන
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇
කෘත්‍යාධිකාරී හිමි/ පරිවෙණාධිපති හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය
03/04/2026
අතීතයේ සොඳුරු මතකයන් යළි අවදි කරමු! 🌸
🎓ගුරු සෙවණේ ගත කළ ඒ අභිමානවත් කාලය ඔබට මතකද? ශාස්ත්‍රීය ඥානයත්, විනයත් ප්‍රගුණ කළ අපේ පිරිවෙන් මෑණියන්ගේ සෙවණට නැවතත් එකතු වෙන්න කාලය ඇවිත්.
🏫 පැල්මඩුල්ල ර/ රූප අරුණ විද්‍යායතන පිරිවෙනේ සියලුම ආදි ශිෂ්‍යයන් සඳහා වෙන්වූ නිල වට්සැප් (WhatsApp) සමූහය සමඟ දැන්ම සම්බන්ධ වන්න.
🎯අරමුණ:
📍පැරණි මිතුරන් යළි හමුවීම.
📍පිරිවෙනේ අභිවෘද්ධිය උදෙසා අත්වැල් බැඳගැනීම.
🔗 අප සමඟ එක්වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න:
📲 https://chat.whatsapp.com/Id2b8dDHF09F2zeLEBbUd7?mode=gi_t
අපගේ පිරිවෙනේ දියුණුව සඳහා එකමුතු වෙමු
ඔබේ සහභාගීත්වය අපට අගනා ශක්තියකි. 💛
— ර/ රූප අරුණ විද්‍යායතන පිරිවෙන, පැල්මඩුල්ල
රූප අරුණ ආදි සිසු අපි... WhatsApp Group Invite
Contact the business
Telephone
Website
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |