Foodlab In My Kitchen
Food ideas, Lunch box ideas, Daycare & nursary boxes... Simple & Easy foods for busy lifestyle..
ගෙදරදීම ලේසියෙන් හදන Crispy Chicken Nuggets | Homemade Chicken Nuggets Recipe 🍗✨
පොඩ්ඩන්ගේ lunch box එකට වගේම හවස තේ 6වෙලාවට කඩෙන් ගන්න Nuggets වෙනුවට, අම්මගේ අතින්ම හැදෙන පිරිසිදු, Chicken Nuggets 🍗✨
කඩෙන් මිල අධිකව ගන්නා Chicken Nuggets කිසිම වස විසක් නැතුව, ඉතාමත් පිරිසිදුව සහ රසවත්ව අඩු වියදමකින් ගෙදරදීම ලේසියෙන් හදාගන්න විදිහ මේ වීහ්ස්‍ය්කියලා දෙනවා.
පොඩිත්තන්ට වගේම හවස තේ වෙලාවට හැමෝටම රස විඳින්න පුළුවන් ස්නැක් එකක්. වීඩියෝ එක බලලා ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න! Il
23/05/2026
Ways to Cut Onions 👇🙂
01/05/2026
The perfect Chicken Crepe Rolls don’t exis— 🤤🔥Soft crepes meets spicy chicken filling. You HAVE to try this! දරුවන්ගේ ලන්ච් බොක්ස් එකටත් හරියන "චිකන් ක්‍රේප් රෝල්"! 😋
Click here to claim your Sponsored Listing.