Lumectrix Advertising

Lumectrix Advertising

Share

Social Media Marketing

Photos from Lumectrix Advertising's post 28/03/2025

පන්ති පවත්වන පිළිවෙල: පාරම්පරිකව පැවත එන කටපාඩම් කිරීමේ මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වනු ලබයි

මන්ත්‍ර සාත්‍ර ශාස්ත්‍ර මූලධර්ම විචාරය කරමින් එහි ඇති රීති සිද්ධාන්ත විචාරය කරනු ලබයි

ගුරුවරයාගෙන් ගෝලයාට ශිල්ප ලැබීමේ චාරිත්‍රය අනුව සටහන් ලියා ගනිමින් ඉගෙන ගත යුතුය

යන්ත්‍ර ඇදීමේ නීති රීති සිද්ධාන්ත උගන්වා යන්ත්‍ර ඇදීම ප්‍රායෝගිකවද පන්තියේ උගන්වන අතර පන්ති වාර හතක් අටක් ගියපසු ප්‍රායෝගික වැඩමුළුවලට සහභාගි විය යුතුය

මන්ත්‍ර ශාස්ත්‍ර ශාන්ති කර්ම ආදිය ඉගෙනීමට ඇල්මක් දක්වන සියල්ලන්ට ගිහි/ පැවිදි භේදයකින් තොරව සහභාගි විය හැක

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ට, ජ්‍යොතිෂ වේදීන්ට ,දේවාල තේවාවෙහි නිරත කපු මහත්වරුන්ට කපු මෑණිවරුන්ට මෙය ඉගෙන ගැනීමෙන් තම සේවාව අතිසාර්ථකව සිදු කර ගැනීමට හැක.

මූලික පාඨමාලාවෙන් පසු තව ඉදිරියටම ඉගෙන ගැනීමට අවශ්‍ය නම් උසස් ශාන්ති කර්ම පිළිබඳව පාඨමාලා පැවැත්වෙයි

මසකට වරක් පංතිය පවත්වන බැවින් අදාළ පන්ති ගාස්තුව එම පන්ති පවත්වන දිනයේදී ලබා දිය යුතුය.(මාස දොළහක් පැවැත්වේ)

ඉගෙන ගැනීමෙන් පසු ගුරු කුලයෙන් මෙම ශාස්ත්‍රය හැදෑරූ බවට සාක්ෂි සපයන සහතික පත්‍ර හා එම ශාස්ත්‍රයේ නිපුණත්වය පිළිබඳව ගෞරවය සම්මානද හිමිවනු ඇත

හොඳින් ශාස්ත්‍ර ප්‍රගුණ කර එම වැඩ එම වැඩ කටයුතු වල නිරත වීමට බලාපොරොත්තු වෙන අය පමණක් සම්බන්ධ වන්න.

0776378184

07/01/2025
Want your business to be the top-listed Advertising & Marketing Company in Pugoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Pugoda
10660