NESHA DRESS HOUSE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NESHA DRESS HOUSE, Clothing Store, No 120 Neelabamma Project Junction, Puttalam.
12/02/2026
📍බනින්න තරම් හේතු තියෙද්දී නොබැන ඉන්න එක ,
📍ගහන්න පුළුවන්කම තියෙද්දිත් නොගහ ඉන්න එක ,
📍රිද්දන්න පුළුවන් කම තියෙද්දිත් නොරිද්දන එක ,
📍රහස් එලි කරන්න පුළුවන් උනත් රහස් රකින එක ,
📍නම කැත කරන්න පුළුවන් මිනිස්සුන්ගෙත් නම රකින එක ,
ඒක බිය ගුළුකම වත් නිවටකමවත් නෙමෙයි ,
ඒ තමයි මිනිස්සුන්ගේ class එක !
පුළුවන් හැම අවස්ථාවකම Classy මනුස්සයෙක් වෙන්න ,
ඒක වෙනම level එකක් !💫🌻
Copyd ✍️
31/12/2025
හැමෝටම හරි යන ලස්සන අවුරුද්දක් වේවා 💕💕💕💕
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Puttalam
SALIYAWEWA