SLIT Academy
We, “SLIT ACADEMY” naturally do our best to offer a wide range of Information and Communications
May her soul rest in peace! 😕🙏
11/12/2021
අධ්‍යාපනය ලබන රැකියා අපේක්ෂිත හා රැකියාවේ නියතු ඔබගේ අනාගතය ජයගන්න පරිගණක සහ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීම සඳහා මෙන්න SLIT ACADEMY වෙතින් හොඳම අවස්ථාවක්....
ඔබට MS OFFICE ගැන සම්පුර්ණ දැනුමක් ලබා ගන්න ඕනෙද ?
ENGLISH අමාරුද ?
එන්න SLIT ACADEMY මඟින් නොමිලේ මෙහෙයවන දින 30 පාඨමාලාවට
MS OFFICE COURSE
Word
Excel
PowerPoint
Access
Internet & E-Mail
ENGLISH COURSE
English Grammar Including five basic lessons
Letter Writing Tips ( Formal & Informal )
Picture Description Tips
Spoken Description Tips
යන විෂය කරුණු 100%ක් ප්‍රයෝගිකව මුල සිට සරලව ආවරණය කරන මෙම පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ
පාඨමාලා කාලය දින 30(දේශනා දිනපතා රාත්‍රී 07.00 - 08.00 පැවෙත්වේ)
පාඨමාලා ආරම්භය දෙසැම්බර් - 20
සිමීත සිසුන් පිරිසක් සහභාගී කරගන්න බැවින් ඔබගේ ලියාපදිංචිය දැන්ම සිදු කරගන්න
වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ නම සහ වයස WhatsApp කරන්න- +94 70-2130399
SLIT Academy