Glow eave

Glow eave

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow eave, Health/Beauty, 190/1 Kandaliyaddapaluwa, Ragama.

Photos from Glow eave's post 01/11/2021
Photos from Glow eave's post 31/10/2021

🌸සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න🅷🅴🆁🅱🅻🅸🅽🅴 නිශ්පාදන පෙළක්ම🌸

1. Saffron Natural Fairness Face wash-345/=
2. Saffron Natural Fairness Cleanser - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Mud Pack - 499/
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Moisturizer - 499/=

දැන්ම ඇනවුම් කරන්න .භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත .
⭕දැන් වඩාත් අඩු කළ මිලකට..
⭕දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
⭕විශ්වාසවන්ත සේවාව
☀පියවර 01
Saffron Natural Fairness Face wash-345/=
සැෆ්රන්, විටමින් වර්ගයන්ගෙන් අන්තර්ගත වූ මෙමඟින් ඔබගේ මුහුණ පිරිසිදුකර,පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.දිනපතා උදෑසන සහ රාත්‍රී කාලයේදී භාවිතා කල හැක.☟

☀පියවර 02
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.☟

☀පියවර 03
Saffron Natural Fairness Scrub - 499/-
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.☟

☀පියවර 04
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

☀පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.☟

☀පියවර 06
Saffron Natural Fairness Moisturizer- 499/-
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.☟

Cash on delivery 📦↗️

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

190/1 Kandaliyaddapaluwa
Ragama
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00