cake by Rithu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from cake by Rithu, Health Food Restaurant, 58/4/2 laksaid watha, battuwath, .
හොද කුරියර් එකක් කියන්නකෝ
අපි අපේ ස්වාමීන් වාහන්සේට මේච්චර ගෞරව කරන්නේ මෙන්න මේ නිසා රටට අවශ්‍ය හැම මොහොතකම උන්වාහන්සේ කැපවි වැඩ කරා,තමත් කරනවා🙏රටේ පිනට ලැබුණු ස්වාමීන් වාහන්සේ නමක්🙏🙏
Gangasiripura Dhammaloka Thero
12/05/2026
ඒයා ආස කරන මල් පැලයක්😘😘
නිරෝගී සුව දිර්ඝයුෂ ලැබේවා මගේ අම්මාට🙏
12/05/2026
මවුවරුන්ගේ දිනයට මට ලැබුණු වටිනම දෙවල් තමයි මේ😍මට හරි සතුටුයි මම මොක්ද්ද ඉස්සර පියවරුන්ගේ දිනයට,උපන්දින වලට මම එයාලා එක්ක හොරෙන් හැමොටම කර්ඩ් හැදුවා🤗ඔය පුතා අතේ තියෙන්නේ මගේ දරුවෝ දෙන්න roomඑකේ දොරත් වහගේන් ඒ පුoචි අත් වලින් මට හදපු නිර්මාණ දෙක🤗දුවගේ අතේ තියෙන්නේ එයාගේ පෙර පාසලේ එයා නිර්මාණ කල කර්ඩ් එක🙏🤗🤗මට ලැබුණු වටිනම වස්තුව ඔයාලා😘😘
good morning ඔයාලා හැමොටම 😘😘
cake by Rithu follow කරලා share කරමු හැමොටම 🙏