Power Hands Plantation Ragama - Pathum Perera
A Powerful Vision To Reseed The Nation
07/01/2025
Pinnacle Sri Lanka - Awards Night 2024
Another year commences with gratitude and we are overjoyed and privileged to receive an award as
🏆 Best Entrepreneur of the Year - Dr. Prabath Kulasinghe (Group Chairman)
🏆 Best Plantation Investment Brand of the Year (Power Hands Plantation)
🏆 Most Outstanding Solar Company of the Year (Power Hands Energy)
🏆 Best Shipping Crew Management Provider of the Year (Power Hands Shipping)
Being included on this list of distinguished companies is something we are deeply grateful for and we want to express our appreciation to our teams for their tireless work and to our customers for their trust in us.💚💙
Again!! Thank you for your dedication, hard work, and unwavering support - let's make this year even better together! 🍃
01.06.2024 - Taj Samudra Colombo.
24/11/2024
ස්වර්ණසිංහ ජාතික මාධ්‍ය හා ව්‍යාපාරික ඇගයුම් උළෙල 2024 හි වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අප සමාගම සිදු කරන සේවාව අගයමින් වසරේ විශිෂ්ටතම වැවිලි සමාගමට හිමි විශේෂ රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවා.
දිනෙන් දින මෙවන් සම්මානයන්ට පාත්‍රවීම තුලින් අප නිහතමානීව ආඩම්බර වනවාසේම අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සැමට අප ස්තූතිය පුදකර සිටින්නෙමු. ❤️
31/10/2024
May your home be filled with riches, happiness and all the things that bring you joy from the lights of Diwali! 🪔
Wish you and your entire family a very happy Dipawali! 💚💙
31/10/2024
Honoring the accomplishments at the Women Legends Awards 2024! 🎉
Mrs. Sharon Ludwick, The Managing Director of Power Hands Plantation (Pvt) Ltd has been recognized as the best woman entrepreneur of the year 2024 in the plantation and investment sector. For the first time, MUGP International Organization hosted this national event that honors exceptional women with awards, certificates, honorary titles, and medals.
These achievements are a reflection of our success, which is a proud moment for us all!❤️
Wishing Mrs. Sharon Ludwick, our managing director, the best of luck.!!
17/10/2024
ඔබ සැමට පින්බර වප් පුන් පොහොය දිනයක් වේවා.!! 🌸🪷
මතු බුද්ධත්වයට පත් වන මෛත්‍රී බෝ සතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද හා විවරණ ලබා ගැනීම . සංඝමිත්තා රහත් තෙරණින් සහ ජය සිරිමහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීම පිණිස අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹදිවට පිටත් කර හැරීම . පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම සහ චීවර මාසයේ ( කඨින පිංකම් ) ආරම්භය මෙම වප් පුර පසළොස්වක පොහෝදා සිදු වූ සිදුවීම් අතර ප්‍රමුඛ වේ .
Message Power Hand Plantation With Pathum on WhatsApp. https://wa.me/message/QZSQ2C2C6253A1
විශ්වාසනීය අයෝජනයට දැන් ඔබටත් කදිම අවස්ථාවක්
Power Hands Plantations
⭕2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගමකි
⭕2023 වර්ෂයේ හොඳම ආයෝජන සමාගමට හිමි PINNACLE සම්මානය , GOLDEN FEATHER සම්මානය දිනූ
ශ්‍රී ලංකාවේ විශාලතම වගා අයෝජන ව්‍යාපෘති සමඟ අදම එක්වන්න
⭕වසරකට ආයෝජනය කර මාසිකව ප්‍රතිලාභ ගෙවන කෙටිකාලීන වගා ව්‍යාපෘති
ඔබටත් දැන් ආයෝජකයෙකු ලෙස ලියාපදිංචි වීමේ හැකියාව පවතී
🍀මාසිකව හෝ වාර්ශික ප්‍රතිලාභ
🍀 ලිඛිත නිතිමය ගිවිසුමක්
🍀ඇපකරයක් ලෙස ඉඩම් කොටසක ඔප්පුවක්
🍀වගාව නැරඹීමට අවස්ථාව
ලක්ෂ 1 = මාසිකව 2,500
ලක්ෂ 5 = මාසිකව 12,500
ලක්ෂ10=මාසිකව 25,000
ලක්ෂ20 =මාසිකව 50,000
ලක්ෂ 30= මාසිකව 75,000
ලක්ෂ 40= මාසිකව 100,000
ලක්ෂ 50= මාසිකව 129,000
🌱
08/10/2024
Our Vanil Plantation 🍃🌱
01/10/2024
𝐻𝒶𝓅𝓅𝓎 𝒞𝒽𝒾𝓁𝒹𝓇𝑒𝓃'𝓈 𝒟𝒶𝓎 𝒜𝓃𝒹 𝐻𝒶𝓅𝓅𝓎 𝐸𝓁𝒹𝑒𝓇'𝓈 𝒟𝒶𝓎
Let’s celebrate the innocence, joy, and curiosity of children, along with the wisdom, strength, and grace of our elders. Happy Children's Day to all the little ones who light up our world, and Happy Elder's Day to the ones who love and guide us, shaping our lives. ✨💚💙
May both young and old continue to inspire, teach, and fill our hearts with happiness!!!🎉
30/09/2024
නාවලපිටියේ සිදුවන අපගේ බෝග 40 කට ආසන්න කෙටි කාලීන වගාවේ බෝග කිහිපයක් 🌱🌱
අපගේ වගාවන් සියැසින් දැක බලා ගැනීමට උබටත් අවස්තාව ඇත.
සුරක්ෂිත ආයෝජනයකට එකවන්න අප සමග
අමතන්න - 074 242 7741
17/09/2024
පින්බර බිනර පොහොය දිනයක් වේවා... ☸️🤍
සිදුහත් කුමරුන්ට දෙවෙනි මවක වූ ප්‍රජාපතී ගෝතමියන් පෙරටු කොට ගෙන බිනර මහේ එක් පොහෝ දිනක භික්ෂූණී ශාසනය පිහිටවීමට කටයුතු කරන ලදී. එවන් උතුම් වූ භික්ඛුණී සාසනය ලොව පතළ කරන්නට අඩිතාලම තැනූ අද වන් බිනර පොහෝ දිනය ඔබ සැමට පින්බර පොහොයක් වේවා!
13/09/2024
🌱 ඔබ දන්නවාද ? වැනිලා ඕකිඩ් පරාගණය කිරීමේ ක්‍රමවේදය සොයා ගත්තේ අවුරුදු 12ක පිරිමි ළමයෙක් බව!
✨එඩ්මන්ඩ් ඇල්බියස් නම් කුඩා පිරිමි ළමයෙකුගේ දක්ෂතාවය නොමැතිව අයිස්ක්‍රීම් සිට සුවඳ විලවුන් දක්වා සෑම දෙයකම ආදරණීය රසකාරකයක් වන වැනිලා අද ජනප්‍රිය නොවනු ඇත.
✨1841 දී, වයස අවුරුදු 12 දී, ප්‍රංශයේ රියුනියන් දූපතේ වහල් පිරිමි ළමයෙකු වූ එඩ්මන්ඩ් වැනිලා ඕකිඩ් පරාගණය කිරීම සඳහා සරල නමුත් ඵලදායී ක්‍රමයක් සොයා ගන්නා ලදී. මෙම තාක්ෂණය වැනිලා නිෂ්පාදනයේ විප්ලවීය වෙනසක් ඇති කළ අතර, මහා පරිමාණයෙන් ශාකය වගා කිරීමට හැකි වූ අතර වැනිලා ලෝකයට ප්‍රවේශ විය හැකි විය.
✨එඩ්මන්ඩ් ගේ සොයා ගැනීමට පෙර වැනිලා දුර්ලභ හා මිල අධික කුළුබඩුවක් විය. පරාගණය කිරීමට දුෂ්කර වූ අතර, ක්‍රියාවලිය බොහෝ විට මන්දගාමී හා අකාර්යක්ෂම විය. කෙසේ වෙතත්, එඩ්මන්ඩ්ගේ තාක්ෂණය සරල හා ඵලදායී විය.
✨වැනිලා පරාගණය කිරීමට එඩ්මන්ඩ් ඇල්බියස් භාවිතා කරන ක්‍රමය ඇල්බියස් ක්‍රමය ලෙස හැඳින්වේ. වැනිලා මල් අතින් පරාගණය කළ හැකි බව ඔහු සොයා ගත්තේය.
✨උපක්‍රමය නම් කුඩා පොල්ලක් හෝ මෙවලමක් භාවිතා කර වැනිලා මලේ කොටසක් ඉහළට ඔසවා පරාග එක් කොටසකින් තවත් කොටසකට මාරු කිරීමයි. මෙමගින් මෙක්සිකෝවේ දක්නට ලැබෙන විශේෂ Melipona මී මැසි අවශ්‍යතාවයකින් තොරව මල පරාගණය වීමට ඉඩ සලසයි.
✨ඇල්බියස්ගේ සොයාගැනීම නිසා එහි නිජබිමෙන් ඔබ්බට ලෝකයේ වෙනත් ප්‍රදේශවල වාණිජමය වශයෙන් වැනිලා වගා කිරීමට හැකි විය.එය වැනිලා පහසුවෙන් ලබා ගත හැකි සහ දැරිය හැකි කුළුබඩුවක් බවට පත් කළ අතර, එය සුඛෝපභෝගී භාණ්ඩයක සිට ගණන් කළ නොහැකි ආහාර සහ පාන වර්ගවල ප්‍රධාන අමුද්‍රව්‍ය බවට පරිවර්තනය කළේය.
- Shane Rodriguez
(උපුටා ගැනීමකි)
12/09/2024
ලගම එන නිවාඩුවට නුවර ගිහිල්ලා නවතින්න තැනක් ද බැලුවේ..?
ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, ස්වභාවික පරිසරයේ ආශ්වාදය විඳිමින් ඔබගේ නිවාඩු නිදහසේ විඳින්න.
Power Hands සමූහ ව්‍යාපාරය අනුබද්ධිත Eagle Regency Hotel ඔබ වෙනුවෙන් විවෘතව ඇත.
නුවර ගියොත් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්..
එක පාරක් ගිහිල්ලා ඔබත් ඒ වෙනස අත්දකින්න....
EAGLE REGENCY 🦅
වැඩිදුර විස්තර සඳහා නිල ෆේස්බුක් පිටුව :-
https://www.facebook.com/EagleRegency.lk?mibextid=ZbWKwL
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ragama
11010
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |