Wishmitha Astrological Service

Wishmitha Astrological Service

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wishmitha Astrological Service, Ruwanwella.

02/05/2026

*නමෝ බුද්ධාය*
2026 මැයි 02 සෙනසුරාදා
*සා* නැකත අලුයම 04:35 ට අවසන් වී *විසා* නැකත උදාවෙයි.

*වෙසක් අව පෑළවිය* තිථිය දවස පුරා පවතී.

*ගොවිතැන් සඳහා* - පෙ.ව. 11.49 දක්වා *ව්‍යාඝ්‍ර* කරණයද ඉන් පසුව *සූකර* කරණය ද පවතී.

*රාහු කාලය* - පෙ.ව - 08:57 - 10:27 දක්වා
*සුබදිශාව* - උතුර

ජ්‍යෝතිෂවේදී / ශාස්ත්‍රපති
*සමන් ශ්‍රී කොඩිතුවක්කු*
077 226 46 46
#ලග්නපලාඵල #සුබ_නැකත

01/05/2026

ඔබේ දරුවාගේ කේන්දරය හරහා අධ්‍යාපනය පිළිබඳ නිවැරදි විග්‍රහයක් ලබා ගන්න. 0772264646. #ලග්නපලාඵල

30/04/2026

#ලෝක #කම්කරු දිනයටත් පුර හඳ පායයි.

#බක් පෝය කියන්නත් බෑ. කල් දමාපු නිසා #වෙසක් පෝය කියන්නත් බෑ. හරියට නමක් කියන්න බැරි නිසා විශේෂ පුර #පසළොස්වක පෝය කියලවත් කියන්නම්...
#ලග්නපලාඵල

Want your business to be the top-listed Business in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Ruwanwella
71300

Opening Hours

Monday 16:00 - 19:00
Tuesday 16:00 - 19:00
Wednesday 16:00 - 19:00
Thursday 16:00 - 19:00
Friday 16:00 - 19:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00