Explore Science with Lakmal Ramasinghe
Welcome all to my official page. Now you are on the track of exploring science. Get ready.!
26/05/2025
🚀❤️🌈 Last few days... Lovely memories.!
19/01/2025
https://www.facebook.com/share/p/15XjJp7nJT/
🚀 2025 අධ්‍යන වර්ෂය සදහා විද්‍යාව නව පන්ති ආරම්භය
1️⃣ Physical පන්ති : Apex - මාතර
2️⃣ Online පන්ති : www.apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ
3️⃣ ඉහත වෙබ් අඩවිය ඔස්සේම Class Recordings
4️⃣ විභාග Physical සහ Online ලෙස ආකාර දෙකෙන්ම
5️⃣ Contact Centre (Apex) : 0702229555
🟠 6 ශ්‍රේණිය : සිකුරාදා ප.ව. 2.30 - 4.30 (ජනවාරි පළමු සතියේ ආරම්භ විය)
🔵 7 ශ්‍රේණිය : ඉරිදා ප.ව. 4.15 - 6.45 (ජනවාරි 26 ආරම්භ වේ)
🟡 8 ශ්‍රේණිය : ඉරිදා ප.ව. 1.30 - 4.00 (ජනවාරි 26 ආරම්භ වේ)
⚫ 9 ශ්‍රේණිය : සෙනසුරාදා ප.ව. 3.00 - 5.30 (ජනවාරි 25 ආරම්භ වේ)
🔴 10 ශ්‍රේණිය (Theory) : සෙනසුරාදා පෙ.ව. 8.00 - 11.00 (ජනවාරි 25 ආරම්භ වේ)
🔴 10 ශ්‍රේණිය (Revision) :
සිකුරාදා ප.ව. 5.00 - 7.00 (මාර්තු මාසයේදී ආරම්භ වේ)
🟢 11 ශ්‍රේණිය (Theory) : සෙනසුරාදා පෙ.ව. 11.30 - 2.30 (ජනවාරි 25 ආරම්භ වේ)
🟢 11 ශ්‍රේණිය (Revision) : ඉරිදා පෙ.ව. 8.30 - 12.30 (ජනවාරි 26 ආරම්භ වේ)
🟤 2024 O/L 11 ශ්‍රේණිය (Theory) :
සිකුරාදා පෙ.ව. 8.00 - 11.00 (ජනවාරි 24 සිකුරාදා සිට)
🟤 2024 O/L 11 ශ්‍රේණිය (Revision) :
සිකුරාදා පෙ.ව. 11.15 - 1.30 (ජනවාරි 24 සිකුරාදා සිට)
Click here to claim your Sponsored Listing.