Recipe Potha

Recipe Potha

Share

Discover Culinary Delights
Explore a world of flavors with Recipe Potha, the ultimate food app. Unlea

Photos from Recipe Potha's post 20/02/2025

සිංගප්පෝ ස්ලින්ග්😍

අවශ්‍ය ද්‍රව්‍ය (වීදුරු 5කට)
1. කහ දොඩම් යුෂ කෝප්ප 1ක්.
2. අන්නාසි කැබලි කෝප්ප 2ක්.
3. දෙහි ගෙඩි 5ක යුෂ.
4. දෙලුම් සිරප් තේ හැදි 5ක්.
5. සීනි මේස හැදි 4ක්.
6. වතුර කෝප්ප 1 ½ ක්.
7. ක්‍රෂ්ඩ් අයිස් කෝප්ප 1 ½ ක්.(කුඩු කළ අයිස්)

සාදන ක්‍රමය
• පිළිගන්වන්න සූදානම් කර ගත් වීදුරු 5 සෝදා පිස දමා ශීතකරණයේ තබන්න.
• අන්නාසි කැබලිත් ශීතකරණයට දමන්න.
• දැන් බේලෙන්ඩරය ගෙන එයට වතුරත් අන්නාසි කැබලිත් දමා හොදින් බෙලෙන්ඩ් කර ගෙන පෙරා ගන්න.
• යලිත් බේලෙන්ඩරය සෝදා පෙරා ගත් අන්නාසි යුෂ, දොඩම් යුෂ, දෙහි යුෂ දමා නැවත හොදින් බේලෙන්ඩ් කර ගන්න.
• දැන් මෙයට දෙලුම් සිරප් හා සීනි එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
• වීදුරු ගෙන තුන් කාලක් පමණ සාදා ගත් පානය පුරවා ඉතිරි කොටසට ක්‍රෂ්ඩ් අයිස් දමන්න.
• දැන් පිළිගන්වන්න... 😃😋

20/07/2023

Mango Yogurt Desserts👍

Want your business to be the top-listed Home Improvement Business in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

NO. 13/66 Samuridhi Road, Kanthale
Trincomalee
0716555193