Kenuk Enterprises
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kenuk Enterprises, Motorcycle repair centre, Trincomalee.
01/01/2025
❤️🎊️🎉️🎉️2025 Happy New year Kenuk Enterprises ❤️🎊️🎉️
13/11/2024
Bike පදින හැමෝටම ඉතා වැදගත්..
1. හොද තත්වය:
ලා දුඹුරු හෝ මඩ තැඹුලි පාටට තියේනම් එන්ජිමත් හොදයි තෙල් මිශ්‍රනයත් හොදයි. දැන් උබලට තේරෙනව නේද උබලෑ ප්ලග් එකේ කෙලවර ඒ පාටට තියෙන්නෙ ඇයි කියල
2. තෙල් පිරී තිබීම: වැඩිපුර ඔයිල් / කාබන් මිශ්‍ර ඔයිල් තියෙනවා කියන්නේ උබලෑ එන්ජිමේ පිස්ටන් රිං, වෑල් සීල්, හරි PCV සිස්ටම් එකේ හරි අව්ලක් තියෙනවා. මේ වගේ තත්ව වලදි සාමාන්නෙන් මිස්ෆ්‍යර් වෙනව, එන්ජින් පෆෝමන්ස් අඩු වෙනව වගේම එමිශන් ප්‍රශ්න දුම් පරීශන ප්‍රශ්න එනවා
3. Gap adjustment/ සිහලෙනුත් ඒකම තමා: හරියට ගිනිතියාගන්න ගැප් ඇජෙස්ට්මන්ට් එක ඉතාම වැදගත්. ගැප් එක වැරදිනම් මිස්ෆයර්, ගිනිතැබීමේ අපහසුතා, ස්ටාර්ට් කරන්න අපහසුතා වගේම එන්ජින් පවර් එකත් අඩුවෙනවා. ඒ නිසා නියමිත ගැප් එකක ප්ලග් එක පවත්වා ගන්න ඕන.
4. රූපයේ පරිදින්කාබන් බැදීම : කලු වේවා සුදු වේවා කාබන් බැදෙනවනම් ඒ කියන්නේ පූර්න දහනයක් හෝ ප්‍රමානවත් දහනයක් වෙන්නේ නෑ, මේක වෙනවා ඉන්දන මිශ්‍රනය අව්ලක් වීම, එයා ෆිල්ටරය බ්ලොල් වීම එහෙම නැත්නම් ඉන්ජෙක්ටර් බ්ලොක් වීම වගේ දේවල් නිසා
5. ඊයම් තැන්පත් වීම: ලෙඩ් වැඩි ඉන්දන නිසා වෙන දෙයක්. ලංකාවෙ තෙල් වල ඊයම් ප්‍රශ්නේ අවමයි
6. කලු කාබන් බැදීම : මිස්ෆයර්, ස්ටාර්‍ය් කිරීමේ අපහසුතා වගේම පෆෝමන්ස් අඩුවීම වෙනවා මෙහෙම උනාම. හුගක් වෙලාවට පෙට්‍රල් පම්ප් එකේ අව්ල, එයා ෆිල්ටරය, දහන ක්‍රියාවලියේ අව්ලක් වගේ දේකින් මේක වෙන්න පුලුවන්
7. ඕවර් හීට් වෙලා උනු වීම: කූලින් සිස්ටම් එකේ අව්ලක් හෝ ඕවර් හීට් වෙන එන්ජිමක් නිසා මෙහෙම වෙන්නේ. සෑහෙන කෙලවීමක් ලග ලගම එනවා
8. තෙල් වර්ගය නොගැලපීම: නිශ්පාදකයා කියන ඔක්ටේන් අගේට වඩා අඩු ඉන්දන වර්ග පාවිච්චි කලොත් එන්ජිම නොක් කරලා ප්ලග් ඩැමේජ් වෙනවා. හරි ඉන්දන වර්ගය භාවිතයෙන් මේක වලක්වාගන්න පුලුවන්
9. මැකෑනිකල් ප්‍රශ්න: එන්ජිමේ මැකෑනිකල් ප්‍රශ්න ගෙවුන පිස්ටන් වෑල් සීල් ආදිය නිසා මෙහෙම වෙනවා. එන්ජිමට බඩු බනින් වීම ඉතාම ලගයි
පැරනි පුස්කොල පොතකින් නොව ජාලෙන් සොයාගන්නා ලදී. ශෙයා කරලා හෝ සේව් කරලා තියාගන්න ඕන වෙයි.
කෝසල එදිරිසිංහ
(උපුටාගැනීමකි)
21/06/2024
"සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර
පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා....!!
23/05/2024
ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..! 🙏🤍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |