Marble Waves - Trincomalee
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Marble Waves - Trincomalee, Professional Sports Team, Trincomalee, .
25/09/2023
Be prepared & get the real guidance for a best moment in life with us!
🇱🇰
16/08/2023
ඔයාගේ ඊලග සෙල්ෆිය මෙහෙම ගහන්න!
රැල්ල වදින මායිමේ...
සතුටු පිරෙන යාමයේ...
පිස්සු වැටෙන ඉර එක්ක මුහුද හැප්පෙන විදිහ බලන්න...
රැළි එක්ක තනිවෙන්න....
තව ගොඩක් පුදුම දේවල්!
ඇත්තටම කලබලකාරී ජීවිතෙන් එක දවසකට මිදෙන්න!එන්න ත්‍රීකුණාමලේට!අපි පෙන්නන්නමි හිත නිදහස් කරගන්න හොඳම විදිහ!
කතාකරන්නකො....දවස වෙන්කරගන්න!
📱👉 0777909025 ☎️👉 0262233414
Marblewaves #
16/08/2023
එහේ මෙහේ නොගිහින් නිවාඩුවට
ත්‍රීකුණාමලේ එකම තැනකින් ඔක්කොම විඳින්න...
නිවාඩුවක් ලැබූනගමන් ඇවිල්ලම බලන්නකෝ
🐬 ඩොල්ෆින්ලා බලන්න🌊මුහුද යට කිමිදෙන්න, SEAFOOD 🦞 🍢 රසම රස බත් වේලක් කන්න, හොඳම තැනක නවතින්න 🛏️හැම දේටම වඩා මේ වෙනුවෙන් කැප වෙච්ච ආචාරශීලී පළපුරුදු දෙස් විදෙස් පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් ඔයා වෙනුවෙන්ම ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ නිවාඩුවේ හොඳම සතුට ඔයාලට දෙන්න....!!!!
කතාකරල ඔයාගේ ඉඩ වෙන්කරගන්න!
📱👉 0777909025 ☎️👉 0262233414
Telephone
Website
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |