Nethumali Craft
Craft with us 🥰
❤🙏 Ganesh 🙏❤
26/09/2023
වෑන් එකට ගිය resin name tag dream catcher ඔර්ඩර් එක 🥰 ගොඩක් ස්තූතියි මට මේ ඕර්ඩර් එක දුන්නට 🥰
ඔයාගේ වාහනේට එහෙම නැත්තම් එයාට තෑගි කරන්නත් ගමුද. 🌼🥰🥰🥰
ඉතින්............
මෙරට පිටරට ඉන්න කාට වුණත් තෑගි කරන්න පුදුම කරන්න, ගෙදර ලස්සන කර ගන්න මට කියන්න 🤭🤭🤭
𝕨𝕖𝕟𝕥 𝕠𝕦𝕥 𝕠𝕣𝕕𝕖𝕣 🥰 ............... පිටත් වුණු ඇණවුමක් 🙊🙈😌❤️🙏....
🅃🄷🄰🄽🄺 🅈🄾🅄 ❤️😌 Tiku 🌼 🖤❤ ඕර්ඩර් එකට..
❤️ ᴛᴏ - ❤️ Dankotuwa
ඔයාලටත් මේ වගේ Dream catcher ඕන නම් කියන්න 🙈🙈
Worldwide delivery available ❤
Official Whatsapp 👉 0714890657
❤ ❤
DC- 2023- 41
💗 😌
ඔබට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය කර ගැනීමට ඉන්බොක්ස් මගින් විමසන්න.😌
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
#ʜᴀɴᴅᴍᴀᴅᴇ #ᴛʀɪɴᴄᴏᴍᴀʟᴇᴇ #ᴄᴜꜱᴛᴏᴍɪᴢᴇᴅᴏʀᴅᴇʀ #ᴍᴀᴅᴇɪɴꜱʀɪʟᴀɴᴋᴀ #ᴅʀᴇᴀᴍᴄᴀᴛᴄʜᴇʀ #ᴄᴀᴛᴄʜʏᴏᴜʀᴅʀᴇᴀᴍ #ɢɪꜰᴛ #ᴅᴇᴄᴏʀᴀᴛɪᴏɴꜱ #ʟᴏᴠᴇɪᴛ #ʜᴀᴘᴘʏᴄᴜꜱᴛᴏᴍᴇʀ #ʜᴀᴘᴘʏꜱᴇʟʟᴇʀ 💙
26/08/2023
සුබ දවසක් ❤ හැමොටම 🥰
💐 හැමදාම එකම තෑගී දීලා එපා වෙලාද.. ගෙදර බිත්තිය ලස්සන කරන්න ඕනද.. කැමරාවත් ලස්සන කරමුද... වාහනයට යාලුවාට ආදරේ කරන කෙනාට වෙනස්ම විදියට තෑග්ගක් දෙන්න කැමරාවට ඔයාට ඕනිම විදියට ඔන්න ඩ්‍රීම් කැචර් එකක් ගන්න ඕන නම් කියන්න🥰 බස් එක පාලුවට ගිහින්ද.. එහෙනම් බස් 50කට වඩා හැඩකරපු අපෙන් ඩ්‍රීම් කැචර් ගන්න😌❤ ඕනෙම වර්ණයකින් ඕනෙම ඩිසයින් එකක් කරල දෙන්න මං ලෑස්තියි , පොටෝ දාන්න වුණත් පුලුවන්🥰 වාහනේ නම්බර් එක දාන්නත් පුලුවන් ❤ රුපියල් 130 සිට ඉහලට ❤ 🙈
තෑගි දෙන කලාවට වෙනසක් කරන්න ඉක්මනින් මැසේජ් එකක් දාන්න 🥰
Whatsapp 👉 0714890657 ( official )
https://wa.me/message/E36ASQUXBDRUP1
තව ඩිසයින් ගොඩක් තියෙනවා පේජ් එකේ වටයක් දාලාම බලන්න 🥰
ලෝකේ කොහේ හිටියත් අපි එවනවා ඔයාගේ ළඟටම 😇❤
ඉක්මනින් ඉන්බොක්ස් හෝ whatsapp මැසේජ් එකක් දාන්න ❤❤❤❤
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
වසර තුනකට ආසන්න අඛණ්ඩ විශ්වාසයෙන් 🇱🇰
Page 👉 Nethumali Craft ( by Piyumali Amarasinghe )
🅽🅴🆃🅷🆄🅼🅰🅻🅸 🅲🆁🅰🅵🆃
ගත්තෙ නැතත් කමක් නැ ශෙයා කරලා සහයෝගයක් දෙන්න 🥰🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
31000