CHAMA & PASI

CHAMA & PASI

Share

Our Life.... 🥰💕

Photos from CHAMA & PASI's post 12/02/2025

හිත අව්ලන,නිවන එකම තැන ඔයා...❤️

11/01/2025

මගේ සතුට නුඹ ළඟ සෙවූ ගැහැනිය මමය...
නුඹ සතු සියල්ල මට දී
කිසිවකුත් නොපතා
සතුටු වූ පිරිමියා නුඹ විය...🤍

හැමවිටම
රිදවගන්නා හිතේ
වැරදිකරු නුඹ කෙරූ ගැහැනිය මමය....
ආදරයේ විග්‍රහය තුළ
මා පමණක් ප්‍රේමය යැයි සිය දහස් වර ඉවසීමෙන් පැහැදූ පිරිමියා නුඹවිය....🤍

නොගැළපීම් මැද උපදින දහසකුත් ගැටුම් මැද ජීවිතේ
පසුතැවිල්ලෙන් තොරව
දිගු ගමනක් යනෙනට මෙලොව මටම කැපෙන මනුෂ්‍ය ආත්මය නුඹ බව විය....🤍

ඒක තමයි ගැළපීම ....🤍

11/12/2024

🥀💙

හොදම දේවල් හම්බෙන්නෙ අහම්බෙන් !

අදටත් මං මේ වචන මහ ගොඩක් විශ්වාස කරනවා
හරියටම ඔයා මට හම්බුනා වගේ

මං විශ්වාස කරනවා ඔයා මගෙ ජීවිතේට ලැබුන
හොදම කෙනා කියලා'

මං මේ අත අල්ල ගත්තෙ අතාරින්න නෙවෙයි
ඔයාගෙ පිටිපස්සෙන් ඔයා එක්කම මාත් එනවා
මේ අතින් අල්ලගෙනම '

ඒකමයි මං කියන්නෙ
අහම්බෙන් හමු උනත් මේ තමයි හොදම දේ කියලා

ඉතින් ,
මං ඔයාට හරි ආදරෙයි ලමයො ❤

Want your public figure to be the top-listed Public Figure in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Trincomalee