VTA Trincomalee
ජීවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් ඔබගේ වෘත්තීමය ජීවිතය ජය ගන්න. අප හා එක්වන්න.
16/12/2025
❇️ Graphic Design වලින් වැඩ්ඩෙක් වගේ වැඩ දාන්න..
* Photoshop
* Illustrator
* InDesign
හොද පුහුණුවක් ලබමින් විශිෂ්ටයෙකු ලෙස වෘත්තීයට පිවිසෙන්න..
🎓ඔබ හැදැරිය යුතු හොදම Graphic Design NVQ 4 සහතික පත්‍ර පාඨමාලාව - 2026 🎓
🔴 නව පාඨමාලාව සඳහා ඔබත් අදම ලියාපදිංචි වෙන්න.
(පාඨමාලාව පිළිබඳ තොරතුරු දැන ගැනීමට පහත දුරකථන අංකයට අමතන්න 👇නැතහොත් කන්තලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිනෙන්න.
* Call : 076 38 50 222
* Whatsapp : 075 48 50 222
පාඨමාලා අන්තර්ගතය
✅ Post Design
✅ Certificate Design
✅ Logo Design
✅ Banner Design
✅Cover Page Design
වැනි ඔබට අවශ්‍ය සියලු දේ මුල සිට ඉතා සරලව ඉගැන්වේ.
මෙම පාඨමාලාවේ විශේෂතා,
🔺රජයේ මෙන්ම විදෙස් රටවල් වල පවා පිලිගත් වටිනා NVQ Leval 4 සහතිකයක්.
🔺Graphic Design පිලිබඳ පුලුල් දැනුමක් ලබා දීම.
පාඨමාලා කාලය- මාස 06
එම මාස 6 අවසන් වූ පසු සිසුන් හට රැකියාව පිලිබඳ වෘත්තීය දැනුමක් ලබා දීම සඳහා මාස 06 ක කාලයක් රැකියාවන් සඳහා යොමු කිරීම.
නිර්මාණකරණයේ විශිෂ්ඨයෙකු වී ජිවිතයම ජයගන්න ඔබත් අදම වෘත්තී පුහුණු අධිකාරිය අප හා එක් වන්න..
09/09/2025
ජාත්‍යන්තරව පිළිගත් ( NVQ) සහතිකයක් ලබා ගැනීමට මෙන්න ඔබට අවස්ථාවක්.....
රූපලාන්‍ය ශිල්පී (Beautician ) NVQ - 4
සියලු පහසුකම් සහිත න්‍යායික හා ප්‍රායෝගික පන්ති කාමර තුළ ඉගැන්වීම් සිදු කෙරේ.
👉මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
👉 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව.
👉පුහුණු ද්‍රව්‍ය නොමිලේ සැපයීම.
👉පාඨමාලාවෙන් පසු ඔබට වැඩිදුර පුහුණුව සඳහා යොමුවීමට ස්ථානයක් නොමැති නම් වැඩිදුර පුහුණුව සඳහා යොමු කිරීම.
👉රැකියා සඳහා යොමු කිරීම
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.
📌️අදම අයදුම් කරන්න
📌️විමසීම්
දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
යොවුන්මාවත,
කන්තලේ්.
Call : 071 79 87 790
071 89 20003
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Trincomalee
31300