Life 360

Life 360

Share

Life 360

09/09/2025

💪 ඔබගේ සිහිනයට ජීවය දෙන්න!
හිතනවට වඩා ඔබ ශක්තිමත්,
හිතනවට වඩා ඔබ බුද්ධිමත්,
ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය සියලු දේ ඔබ තුළම තිබෙනවා.

සමහරවිට අද දවස ඔබට අභියෝගයක් වන්නට පුළුවන්,
ඔබගේ අරමුණු කරා යන ගමන පමා වෙලා වගේ දැනෙන්නත් පුළුවන්,
නමුත් මතක තබා ගන්න.
සාර්ථකත්වයට යන පාර කෙටි නැහැ.
ඒක ගොඩක් දුරයි.
සමහර වෙලාවට වැරදි පාරවල්වල ගිහිල්ලත් ආපහු හැරෙන්න වෙනවා.
ඒත් එක දෙයක් මතක තියාගන්න.
ඔබගේ සෑම වැරදීමක්ම, සෑම අභියෝගයක්ම ඔබව අරමුණට තව තවත් ළං කරනවා. ඔබ තව තවත් ශක්තිමත් කරනවා. වැටෙන සෑම වාරයකම නැවත නැගිටින්න. ඔබගේ සිහිනය වෙනුවෙන් සටන් කරන්න.
මන්ද, ඔබගේ සිහිනයට ජීවය දෙන්න පුළුවන් ඔබටම විතරයි!

ඔබගේ සිහින සැබෑ කර ගැනීම සඳහා අදම පියවරක් තබන්න.

Telephone

Website