Ravi Connect

Ravi Connect

Share

We are an online based store, selling home essentials, fashion and beauty products imported from Dub

26/01/2026

ව්‍යකූලතාවය බොහෝවිට පැමිණෙන්නේ පැහැදිලි භාවයට පෙරය.

විටෙක,
ජීවිතය ඔබව පීඩාවට,මහන්සියට,අපහසුවට පත් කරයි.

එලෙස ඔබව අපහසුවට පත්කරනුයේ ඔබව ශක්තිමත් කිරීමට / ශක්තිමත්ව යලි ගොඩනැගිමට විනා ඔබව විනාශ කිරීමට නොවේ.

කුණාටු පැමිණ කිසිදා රැඳෙන්නේ නැත.

කුණාටු වලින් කරනුයේ ඔබගේ මාවත එලි පෙහෙළි කර දීමය.
අපවිත්‍ර ,නොගැලපෙන දේ ඉවත් කර දීමය.

කුණාටු මෙන්ම කරදරද සදා කල් නොමත.
රැඳී සිටින්න.ඔබගේ පැහැදිලි මාවත ඉක්මනින්ම උදාවනු ඇත.

ආයුබෝවන් ! සුබ දවසක් !

Ravi's Diary # 027 of 365

Telephone

Website