Amila R Jayasinghe
✨️සතුට හොයන්න උත්සහ කරනවට වඩා සතුටින් ඉන්න උත්සහ කරන්න 😇ජීවිතේ කියන්නේ කෙටි කතාවක් මිත්‍රයා..🤟ඒ තුළ ඔයත් ආදරණීය මනුස්සයෙක් වෙන්න💝✨️
07/07/2026
ඔන්න වැඩ්ඩොන්ට බාරයි..🫵
06/07/2026
කිසිම දවසක සිරකරුවෙකුට උම්බ කියලවත් කතා කරලා නැහැල්ලු. ඒ තරම් හැමෝගෙම සිත් දිනාගෙන රාජකාරි කරපු බන්ධනාගාර උපක්‍රමික බලකායේ ජේලර් චන්ද්‍රවංශ මහතා අද දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවු සිදුවීමෙදි අකාලයේ අපෙන් සමුගෙන ඇත. බන්ධනාගරයට ආපු ආධුනික නිලධාරීන්ට අයන්න ආයන්නෙ ඉදන් කියලා දුන්න සුපිරිම චරිතයක්ලු චන්ද්‍රවංශ මහත්තයා. හැමෝම එයාගෙ ගුණ වර්ණනා කරනවා. අපරාදේ නිරපරාදේ මේ වගේ රටට වටින මිනිස්සු අහිමි වෙනවා. නිවන් සුව ලැබේවා ඔබතුමන්ට 💐
උපුටා ගැනීමකි ...