Arora Beauty Academy

Arora Beauty Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arora Beauty Academy, Education, .

27/11/2025

NVQ L4
Hair Color practical done by students ✨
Arora Beauty Academy

Photos from Arora Beauty Academy's post 05/09/2025

විශේෂිත ප්‍රායෝගික එක්දින නිය අලංකරණ පුහුණු පාඨමාලාව
One day Advanced Nail Technician Course

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන නව කණ්ඩායම් සදහා නවක සිසුන් බදවා ගනු ලැබේ

🔲 පාඨමාලා අන්තර්ගතය
✅Products knowledge
✅French Manicure / Drawing
✅Gel Nails Extensions
✅Extension Refill & Removal
✅Nail Art designs

🔲පාඨමාලා දිනය සහ කාලය
✅ 14th of september (Sunday)
✅ one session (8hours) 9 am to 5 pm
🔲පාඨමාලා ගාස්තු
✅ 15,000/-
🔲 පුහුණු වීම සදහා අවශ්‍ය සියලූම උපකරණ සහ නිබන්ධන නොමිලේ සැපයේ.පාඨමාලා අවසානයේ පිළිගත් සහතිකයක් පිරි නැමේ.
🔲 සියලුම සිසුන්ට තනි තනිව ප්‍රායෝගික පුහුණුව ලබා දේ.

🔲 එක් කණ්ඩායමක් සදහා සීමිත සිසුන් ප්‍රමානයක් පමනක් බදවා ගන්නා හෙයින් දුරකතන ඇමතුමක් ලබා දී දිනයක් සහ ආසනයක් වෙන් කර ගැනීම අනිවාර්‍ය වේ.
🔲පාඨමාලා අවසානයේ අවශ්‍යනම් නිශ්පාදන මිලදී ගැනීමේ පහසුකම ඇත.

🔲 මෙහෙයවීම
✅ Arosha Alphonso
🔲 ස්තානය.
✅ Arora Beauty Lounge
Arora Beauty Academy. - Negombo
🔲 ලියාපදිංචි වීම සදහා අමතන්න
✅ 077 9905019
✅ 031 4388889
✅ 076 7561272
fans

Telephone

Website

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 09:00 - 17:00