SL TOKYO
ජපානයේ ලස්සන තැන් දැකබලාගන්න අපේ Page එකට Follow පාරක් දාගෙනම යන්න අමතක කරන්න එපා👍🙏 🇯🇵 😍❤️
07/06/2026
"ආයුබෝවන් කියන එක අපේ සංස්කෘතියේ ලස්සනම තැනක්.
ඒක අපි කාට වුණත් සමානව බෙදා දෙමු.
මොකද ආදරයට, ගෞරවයට භාෂා භේදයක් නැති නිසා!"❤️
#අපේකම #ආයුබෝවන්
ජපානයට ආවට පස්සේ කෝච්චියේ ගිය පළවෙනි දවස...ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ...🥺❤️🇯🇵
තව කෙනෙකුට වටිනාකමක් දෙන්න කලින් තමන්ට තමන් වටිනාකමක් දෙන්න...🥺❤️🔥
පැරණිම 'Vintage' වාහනයක යන්නද, අති නවීන 'Electric' වාහනයක යන්නද ඔයා වැඩියෙන් කැමති? 🔥👇