Malee Cakes
Place your order now ♥️
📍Kalutara District
Whatsapp 0704800412
19/05/2026
පවුලේ අයගෙන් පොඩි පුතාට ♥️🥰
Thank you Bash*tha Samarasingha ♥️♥️
ඔයාත් කලුතර දිස්ත්‍රික්කය ඇතුළතනම් 0704800412ට අදම whatsapp මැසේජ් එකක් දාලා ඔයාගෙ order එකත් අදම වෙන් කරගන්න 😌
සමහර වෙලාවල් එනවා අපිත් confused 🤭🙉 කාටද මේක දෙන්නේ මං 🥲
18/05/2026
📍බෝම්බුවල ට ගිය එයාලා 😌🥰
👱🏻♀️දුවගෙන් එයාගෙ 🧑🏻🦳 පුංචි අම්මට හුගාක් ආදරෙන්
ලස්සනයි නම් ඉතිං ♥️ එකක්වත් දාගෙන යන්න අනේ 😌
කේක් එකක් එක්ක මේ වගේ food pack එකක් දුන්නොත් කවුද එපා කියන්නේ ඉතිං 🤭🙉
බල බල ඉන්න එපා කලුතර දිස්ත්‍රික්කය ඇතුළතනම් ඔයත් page එක follow කරලා set වෙන්න
Order එකක් දාගන්න 0704800412ට whatsapp මැසේජ් එකක් දාන්න
Malee Cakes
Horana-Kautara
17/05/2026
Yesterday 🍩🍩🍩
Thanks සෙට් එකටම Yasiru Bhanuka Sachith Dilshan Rashmi Nethara ♥️🥰
15/05/2026
එයාගෙන් එයාගෙ ආදරවන්තයට ආදරෙන් 🥰♥️
එකම ගෙදරින් ආව දෙවනි order එක 🥰
Thank you nagiyo 😘😘
ඔයත් කලුතර දිස්ත්‍රික්කය ඇතුළතනම් අදම page එක follow කරලා set වෙන්න..
Malee Cakes කාපු අය දන්නවා රස 🥰😌🎂🍰
බලන්න දෙයක් නෑ order එකක් දාගන්න 0704800412ට whatsapp මැසේජ් එකක් දාන්න
Malee Cakes
Horana-Kalutara
fans
14/05/2026
Today 🍩🍩🍩
Thank you Randeepa Sithija and your friends ☺️♥️
Malee Cakes
Horana-Kalutara
Whatsapp 0704800412
පොඩ්ඩට තිබ්බ එකම ප්‍රශ්නේ
"ඒ කවුද ඒ" 🤭🙉
12/05/2026
📍බැල්ලපිටිය ට ගිය එයා 🕷🕸🕷
හදිස්සියෙම ආව order එක ☺️🤭
Thanks for your order නංගි😘😘😘
ඔයා මට කිව්වේ ලස්සනට හදලා ඕනි කියලානේ..ඔයා කිව්ව විදිහටම තිබ්බනේ 🥰♥️♥️
ඔයත් කලුතර දිස්තික්කය ඇතුලතනම් 0704800412ට whatsapp මැසේජ් එකක් දාලා ඔයාගෙ order එකත් වෙන් කරගන්න ♥️
Malee Cakes
Horana-Kalutara
#බැල්ලපිටිය
එයා හරිම ලැජ්ජකාරියක්නෙහ් 🥰☺️♥️
#ඈගල්ඔය
11/05/2026
#ඈගල්ඔය ට ගිය එයා 🥰🫣
🧑🏻🦱👉👱🏼♀️
එයාගෙන් එයාගෙ ආදරවන්තියට හුගාක් ආදරෙන් 🥰
Thanks for your order Kusal Laksh*tha ♥️♥️
ඔයාගෙ ආදරණීයන්ටත් මේ වගේ ලස්සන gift එකක් දෙමුද?? එහෙනම් 0704800412ට whatsapp මැසේජ් එකක් දාන්න
Malee Cakes
Horana-Kalutara
fans