CHEF RIMI

CHEF RIMI

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHEF RIMI, Chef, Colombo.

Photos from CHEF RIMI's post 07/05/2026

අද chefs kingdom culinary arts academy මෙහෙය වූ “The Art Of Beverage” workshop එක සාර්ථකව අවසන් වුණා… ❤️🥤
Class එකක් විතරක් නෙවෙයි,
තමන්ගේ future එක වෙනස් කරගන්න ආපු ආසාවන්ත මිනිස්සු එක්ක ගත කරපු ලස්සන දවසක්.
Notes ලියපු හැම අතකම,
Dream එකක් තිබුණා… ✨
“Sir… මේක අපිට ගොඩක් වටිනවා” කියපු එක වචනයක්වත්
Teacher කෙනෙක්ට ලැබෙන ලොකුම reward එක ❤️
අද මාත් ඉගෙන ගත්තා…
Knowledge share කරන තරමට, respect & love multiply වෙනවා කියලා 🙏
මෙහෙම support කරන හැම student කෙනෙක්ටම, parentsලාටම,
සංවිධානය කරපු හැමෝටම ස්තූතියි 🌸
Next workshop එකෙන් තවත් level එකකට යමු 🔥
🇱🇰 RIMI — Food Instructor & Culinary Lecturer.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo