Thenu Creation

Thenu Creation

Share

�ඕලු මල්
�නෙලුම් මල්
�රෝසමල්
�සූරියකාන්ත මල්
�ලිලීමල්

අපේ ලස්සන මල් Desighn බලන්න අපිව Follow කරල තියාගන්න ����

Follow us to see our beautiful collection

15/07/2026

කේක් කලාව ඉගෙනගෙන ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම්ද? ✨🌸

කේක් හදන්න ආසයි… ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතෙනවද? 🤔💕

ඔබ වෙනුවෙන්ම සකස් කළ Cake Making & Icing Certificate Course එක සමඟ, ආරම්භකයෙකු වුවත් විශ්වාසයෙන් ඉදිරියට යන්න ඔබට අවස්ථාව ලැබෙනවා. 💖

🎂 Cake baking සිට Professional Cake Decorating දක්වා…
🦋ආරම්භකයන් සඳහාම සුදුසුයි.
🎀 පියවරෙන් පියවර සරලව ඉගෙන ගන්න.
💻 Online Zoom හරහා ගෙදර ඉඳන්ම සහභාගී වෙන්න.
🏆 රජය පිළිගත් වෘත්තීය සහතිකයක් හිමි කරගන්න.
💼 Hobby එකක් Income එකක් බවට පත්කරගන්න අවස්ථාව

අපගේ Cake Making & Icing Certificate Course එක, IPSSDL ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන අතර, රජය පිළිගත් වටිනා වෘත්තීය සහතිකයක් ලබාගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ. 🏅

✨ මේක තවත් cake Course එකක් විතරක් නෙවෙයි…
ඔබේ හැකියාවට වටිනාකමක් එකතු කරන, ඔබේ අනාගතයට ආයෝජනයක්. අද ගන්න තීරණය, හෙට ඔබේම සාර්ථක ව්‍යාපාරයේ ආරම්භය වෙන්න පුළුවන්.

📩 Seats Limited! අදම ඔබේ ස්ථානය වෙන් කරගන්න.වැඩි විස්තර සඳහා 011 2815393/ 0762049102☎️
නැතහොත් whatsp පනිවිඩයක් ලබාදෙන්න

අපගේ Group එකට අදම ජොයින් වෙන්න
.https://chat.whatsapp.com/DxotQKH52QF7NecS9rFeaB?s=sh&p=i&ilr=0
පුළුවන් හැමෝම share කරන්න

"Learn with Confidence. Create with Passion. Build Your Future.” 🤍🎂🌸

Photos from Thenu Creation's post 11/07/2026

අද යන මගේ රෝස මල් කෙල්ලො ටික

11/07/2026

ස්තුතියි ජිත්මි නංගි ඕඩ එකට

Whatsapp-0711549641

10/07/2026

ඉස්සර craft පටන්ගත්තු මුල් කාලේ මාව කවුරුත් වැඩිය අදුරන්නෙ නෑ

හැබැයි දැන් මාව නොදන්න කෙනෙක් නැහැ

සතුටුම හිතෙන දේ තමයි මාව පාරෙදි දැක්කමත් තෙනූ අක්ක කියල කතා කරන එක

Craft කරන අපිට ඉතින් ඊට වඩා වෙන සතුටක් කොහෙද

ආදරෙයි මගේ වටේ ඉන්න ඔයාල හැමෝටම 🥰🥰🥰🥰🥰

06/07/2026

ආඩිඅම්බලමට දෙවෙනි වතාවටත් යන මල් ඇණවුම

Whatsapp -0711549641

Telephone