Autarky
Autarky Engineering (PVT) LTD is a company dedicated for inventing, prototyping, manufacturing automobile spare parts.
01/01/2025
සුභ නව වසරක් වේවා!
Happy New Year!
19/09/2024
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ටෝයෝ හයිබ්‍රිඩ් කේබල් තාම ට්‍රයි කලේ නැද්ද? ටෝයෝ කේබල් දාලා බය නැතිව, අතරමග හිරවෙන්නේ නැතිව ඔබේ ගමන යන්න..
ඉම්පෝර්ට් කේබල් දාල, ඔයිල් කරලා වධ විඳිනවද? කේබල් හිර වෙලාද? ඉක්මනටම කැඩෙනවද?
වෙළඳපොලේ තියෙන ඔයිල් ඔනේ නැති එකම හයිබ්‍රිඩ් කේබලය ටෝයෝ කේබල් පමණයි.
මිලත් අඩුයි, ප්‍රමිතිය ජපන් කේබලයක් වගේම ඉහලයි. අපේ රටේ වැඩක්.
දැන් ඔබේ ලඟම වෙළඳ මහතාගෙන් හෝ නිවසටම ගෙන්වා ගන්න. 0777644004
ඔබේ නගරයේත් තොග අලෙවිකරු සඳහා අදම ලියාපදිංචි වන්න. 0777644004
Made in Sri Lanka | TOYO Cables
Contact the business
Telephone
Opening Hours
| Monday | 08:00 - 17:30 |
| Tuesday | 08:00 - 17:30 |
| Wednesday | 08:00 - 17:30 |
| Thursday | 08:00 - 17:30 |
| Friday | 08:00 - 17:30 |
| Saturday | 08:00 - 17:30 |
| Sunday | 08:00 - 17:30 |