UNO MINDA DEMAK SL
Authorised Importer and Distributor
24/08/2024
ඔයත් වෙලාවට ඔයාගේ බයික් එක Service කරලා හොඳට තියන් ඉන්න කැමති කෙනෙක්ද ?
ඒත් Service එකකදි මෝටර්සයිකලයට Filters දාන්නේ Quality එක ගැන දැනුවත්වද ?
Filter එක Original නම්, පාරිභෝගිකයන්ගේ තේරීම ගැන ආයේ කතා දෙකක් නෑ...
හැමදාම වගේ මෙවරත් පාරිභෝගික මනාපය කවදත් Original ම දෙන Uno Minda Filters වලටම හිමි වෙන්නේ ඒකයි.
Uno Minda 100% Original Air Filters සහ Oil Filters දැන් Demak වෙතින් රට පුරාම.
ලෙඩ නැති එන්ජිමක් එක්ක මෝටර්සයිකලයේ උපරිම කාර්‍යක්ෂමතාව ලබා ගන්න නම් Original Filters ම දාන්න වගබලාගන්න.
ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Original Oil Filters / Air Filters නිල වශයෙන් සපයන සැපයුම්කරු, Uno Minda වෙතින් දැන් අඩුම මිලට Original Filters ඔබ අතට.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
07/08/2024
Bike එකට Filters දානවා කියන්නේ හරියට කරන්න ඕන වැඩක්. වායු සහ තෙල් හරියාකාරව පෙරීමකට ලක් වෙන්නේ නැත්තම් මෝටර්සයිකලයේ එන්ජිමටත් පසුකාලීනව ප්‍රශ්න මතු වෙනවා. අන්න ඒ නිසයි හැමවෙලේම Original ම දාන්න කියන්නේ.
Original, Local දෙකම පිටින් පෙනුම එක වගේ උනාට, ඇතුළතින් තත්වය වෙනස්..
ඒකයි හොඳම සන්නාමයක් යටතේ එන 100%ක් Original Filters ම දාන්න අවශ්‍ය.
නමක් ගමක් නැතිව, වෙළඳපලේ වැඩි මිලට අලෙවි වන, තත්වයෙන් බාල Local Filters වලට තිත තියලා අඩු මිලට එන Uno Minda 100% Original Filters ම තෝරගන්න.
මොකද Uno Minda කියන්නේ ඉන්දියාවේ මෝටර්සයිකල් නිෂ්පාදනාගාර සඳහා Oil Filters / Air Filters සපයන නිල සැපයුම්කරුයි.
පෙනුමට රැවටෙන්නැතුව Original ද බලලම ගන්න. Uno Minda නම් ආයේ කතා දෙකක් නෑ Original ම තමයි.
වැඩි විස්තර සඳහා අමතන්න
011 77 11 211
077 75 58 468
Uno Minda by Demak
Telephone
Website
Opening Hours
| Monday | 09:00 - 16:30 |
| Tuesday | 09:00 - 16:30 |
| Wednesday | 09:00 - 16:30 |
| Thursday | 09:00 - 16:30 |
| Friday | 09:00 - 16:30 |
| Saturday | 09:00 - 14:00 |