TMR Solar
Your trusted solar energy partner in Sri Lanka. We offer Trina & JA Solar panels, Deye & GoodWe inverters, and solar systems.
01/05/2026
වැඩ කරන ජනතාවට සුබ මැයි දිනයක් වේවා! 🇱🇰
Wishing a Happy May Day to the working people!
කුමන ක්ෂේත්‍රයක වුවද, ඔබේ දහඩිය මහන්සිය අපගේ දියුණුවේ පදනමයි. අපේ රටේ අනාගතය ගොඩනඟන සියලුම වෘත්තිකයින්ට TMR Holdings වෙතින් උණුසුම් සුබ පැතුම්. අපි එක්ව ජයගමු!
Wishing a Happy Labour Day to the hardworking individuals who drive our nation forward. TMR Holdings is proud to be your partner in every sector.
14/04/2026
🌞සුබ අලුත් අවුරුද්දක් වේවා 🌞
14/04/2026
සාමයෙන් හා සතුටින් පිරි සුභ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
இனிய சித்திரைப் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing you a joyous and prosperous Sinhala and Tamil New Year!
13/03/2026
විදුලි බිල Zero කරලා ලාභය වැඩි කරගමුද? ✨
වැඩිවන විදුලි බිල ඔබේ ව්‍යාපාරයට බරක් නම්, විසඳුම TMR Solar! ⚡
✅ ඕනෑම කර්මාන්ත ශාලාවකට හෝ ගබඩාවකට ගැලපෙන සෝලර් විසඳුම්.
✅ වසර ගණනාවක විශ්වාසය සහ වගකීම.
✅ ඉක්මනින්ම ආයෝජනය ආපසු ලබාගන්න (High ROI).
අදම අමතන්න, බිලෙන් නිදහස් වෙන්න!
📞 Ashen: 070 707 5833
09/03/2026
Let the Sun ☀️ Pay Your Electricity Bill!
Why keep paying high electricity bills when the sun can power your home for free?
Switch to TMR Solar and enjoy clean, reliable, and cost-effective energy for your home or business.
✅ Reduce electricity bills
✅ Low maintenance system
✅ Eco-friendly renewable energy
✅ Reduce air pollution
✅ Increase your property value
Start saving today and invest in a smarter energy future. ⚡
📞 Call us today for a quote
Ashen – 070 707 5833
Dilani – 070 758 5867
📍 TMR Trading Lanka (Pvt) Ltd.
Yakkala, Gampaha
20/02/2026
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහ දීර්ඝකාලීන වගකීමක් සමඟින් 𝗧𝗠𝗥 𝗦𝗼𝗹𝗮𝗿.
𝗧𝗠𝗥 𝗦𝗼𝗹𝗮𝗿 අප විසින් වතුරගම ප්‍රදේශයේ සාර්ථකව නිම කරන ලද තවත් එක් 5KW සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්...
අපේ පද්ධතියේ විශේෂතා:
JA Solar Panels: ලොව පිළිගත් JA 595W පැනල 10ක් මගින් උපරිම කාර්යක්ෂමතාවයක්.
Deye Inverter: විශ්වාසවන්ත සහ නවීන තාක්ෂණයෙන් යුත් Deye ඉන්වර්ටර් පද්ධතිය.
වගකීම: දීර්ඝකාලීන වගකීම සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
පළපුරුදු ශිල්පීන්: උසස් ප්‍රමිතියෙන් යුත් නිමාව සහ ආරක්ෂිත සවිකිරීම්.
ඔබේ නිවසටත් විදුලි බිලක් නැති අනාගතයක් උදාකර ගැනීමට
අදම අප අමතන්න!
𝗔𝘀𝗵𝗲𝗻 – 𝟬𝟳𝟬 𝟳𝟬𝟳 𝟱𝟴𝟯𝟯 | 𝗗𝗶𝗹𝗮𝗻𝗶 – 𝟬𝟳𝟬 𝟳𝟱𝟴 𝟱𝟴𝟲𝟳
17/02/2026
ඔබගේ 5kW Solar System එක Suntree Original Parts වලින් ආරක්ෂා කරගන්න
AC / DC Surge Protection + Isolator + MCB සහ DB Box ඇතුළුව, 5kW System එකකට අවශ්‍ය සියලුම ආරක්ෂිත උපාංග එකම Pack එකකින්.
ඔබගේ Solar Inverter, Panels සහ නිවසේ වයරින් පද්ධතිය, හදිසි විදුලි සැර වැඩිවීම් (Surges / Lightning) සහ Overload තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන Suntree 5kW Protection
Package එක දැන් රු. 41,500 කටම ලබාගන්න.
Package එකට ඇතුළත් වන්නේ:
AC ISOLATOR SWITCH (PMAS-50 - 2P) - 01
AC MCB ( SCB8-63 2P / 32A) - 01
AC SURGE PROTECTOR (SUP1-40 - 2P) - 01
DC MCB (SL7N-63 - 2P / 550V / 20A) - 02
DC SURGE PROTECTOR (SUP2H6 - 2P / 600V) - 02
MCB Box 04 Way With Single Bar Distibution Box - 03
සීමිත තොග පමණයි – අදම අමතන්න
Ashen – 070 707 5833 | Dilani – 070 758 5867
17/02/2026
ඔබගේ 3kW Solar System එක Suntree Original Parts වලින් ආරක්ෂා කරගන්න
AC / DC Surge Protection + Isolator + MCB සහ DB Box ඇතුළුව, 3kW System එකකට අවශ්‍ය සියලුම ආරක්ෂිත උපාංග එකම Pack එකකින්.
ඔබගේ Solar Inverter, Panels සහ නිවසේ වයරින් පද්ධතිය, හදිසි විදුලි සැර වැඩිවීම් (Surges / Lightning) සහ Overload තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන Suntree 3kW Protection Package එක දැන් රු. 26,500 කටම ලබාගන්න.
Package එකට ඇතුළත් වන්නේ:
AC Isolator Switch PMAS-50 (2P) – 1
AC MCB SCB8-63 (2P / 32A) – 1
AC Surge Protector SUP1-40 (2P) – 1
DC MCB SL7N-63 (2P / 550V / 20A) – 1
DC Surge Protector SUP2H6 (2P / 600V) – 1
4 Way MCB Distribution Box (Single Bar) – 2
සීමිත තොග පමණයි – අදම අමතන්න
Ashen – 070 707 5833 | Dilani – 070 758 5867
06/02/2026
ඔබගේ ගෙදරට, ව්‍යාපාරයට හෝ කර්මාන්තයට ගැලපෙනම Solar System
විදුලි බිල අඩු කරගෙන, දිගුකාලීන ඉතිරිකිරීම් ලබාගන්න අදම TMR Solar System එකකට මාරුවෙන්න.
Why Choose TMR Solar?
⚡ Premium JA Solar & Daye brand panels
⚡ Professional installation by certified technicians
⚡ Best-in-class warranty coverage
⚡ Proven track record of satisfied customers
⚡ Competitive pricing with no compromise on quality
Switch to clean, renewable energy and start saving on your electricity bills today!
📞 Call us now for a FREE consultation and quotation!
+𝟵𝟰 𝟳𝟬 𝟳𝟬𝟳 𝟱𝟴𝟯𝟯
Your satisfaction is our guarantee. Experience the best solar service in town!
05/02/2026
🌞𝗧𝗠𝗥 𝗦𝗼𝗹𝗮𝗿 - 𝗣𝗿𝗲𝗺𝗶𝗲𝗿 𝗦𝗼𝗹𝗮𝗿 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗼𝘃𝗶𝗱𝗲𝗿
Looking for reliable and high-quality solar energy solutions? Look no further!
✅ Professional 5kW JA Solar Panel Assembly & Installation
✅ Best Quality Components & Workmanship
✅ Comprehensive Warranty & Guarantee
✅ Expert Technical Team
✅ Located in Yakkala - Serving Sri Lanka
Why Choose TMR Solar?
⚡ Premium JA Solar & Daye brand panels
⚡ Professional installation by certified technicians
⚡ Best-in-class warranty coverage
⚡ Proven track record of satisfied customers
⚡ Competitive pricing with no compromise on quality
Switch to clean, renewable energy and start saving on your electricity bills today!
📞 Call us now for a FREE consultation and quotation!
+𝟵𝟰 𝟳𝟬 𝟳𝟬𝟳 𝟱𝟴𝟯𝟯
Your satisfaction is our guarantee. Experience the best solar service in town!
වගකීමක් සහිතව විශ්වාසනීය තැනකින් ඔබේ නිවසත් සූර්යය බලයෙන් පණගන්වන්න
✅High Efficiency
✅Low Maintenance
✅Weather Resistant
✅Maximum Energy Output
📈 Solar prices soon to increase
👉 අදම ඔබගේ solar system එක secure කරගන්න
📞 Contact us today,
Ashen 070 707 5833
Click here to claim your Sponsored Listing.
Address
Yakkala
11000
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |