Kiwi Compass

Kiwi Compass

Share

Kiwi Compass is a travel vlog that serves as a guide to exploring the best of New Zealand. This vlog would focus on exploring the stunning landscapes.

28/11/2025

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ පරිත්‍යාගශීලින් වෙත කෙරෙන නිවේදනයයි !

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායකවීමට කැමති විදේශයන්හී පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන්ට එම මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කර තිබේ.

විදේශ රටවල සිට ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් මුදල් පරිත්‍යාග කිරීමට පහත ගිණුම් විස්තර භාවිතා කළ හැකිය.

Foreign donations in US Dollars:
USD Account
Account Name - Central Bank of Sri Lanka
Account No - 021083514
Swift Code - CBCELKLX
Beneficiary’s Bank - Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank - FRNYUS33

සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්න.

වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශිය පරිත්‍යාගශීලින් සඳහා පහත ගිණුම් විස්තර භාවිතා කළ හැකිය.

Account Name - Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. - 50516
Swift Code - CBCELKL # #

වෙනත් දේශීය පරිත්‍යාගශීලින් සඳහා පහත ගිණුම් විස්තර භාවිතා කළ හැකිය.

Account Name - Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon

ඔබ විසින් සිදු කරනු ලබන පරිත්‍යාග පිළිබඳ විස්තර (මුදල් බැරපතේ පිටපතක්) ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
වෙලින්ටන් - නවසීලන්තය

28/10/2025
Want your public figure to be the top-listed Public Figure in Auckland?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Auckland