Beauty with RUU
Hi, I'm Ruu Welcome to my page where you can find videos about Beauty Tips, creative ideas, Ru
page එක follow කරලා තියාගන්න ළමායි..🤗 අලුත් videos ඉක්මනින් අරන් එනවා..🥰🫶
29/10/2025
මම කියන්නෙ නැහැ මම මාරම හොඳ කෙනෙක් කියලා .
මට එහෙම වෙන්නත් බැහැ.
එහෙම වෙන්න උවමනාවකුත් නැහැ.
මොකද අපි වටේ ඉන්න හැමෝම අපිට කැමති වෙන්නෙත් නෑනෙ.
ඒ වුණත් මම උත්සහ කරනවා මට දැනෙන ආකාරයට ඉස්සර හිටපු මාව ටිකෙන් ටික වෙනස් කරගෙන මගේ අඩුපාඩු තැන් හදාගන්න .
කාලයක් තිස්සේ එහෙම කරනවා.
ඊයේ රැයේ දවස අවසන් කරන්න කලිනුත් මම ඒ විදියට පොඩි වෙලාවක් අරන් කල්පනා කරනවා.
අද හවසටත් මම කල්පනා කරනවා " මොනවද වුණේ ? කොතනද වෙනස් කරගන්න ඕන ...?
හැමදාම මම ඒක කරනවා. ඒක දැන් පුරුද්දක් වෙලා.
_____________________________________
කොහොම වුණත් ,
අනික් අය ජීවිත තුල මාරම හොඳ කෙනෙක් වෙනවා වෙනුවට මගේ හිතේ සැනසීම වෙනුවෙන් මාව වෙනස් කරගන්න තියෙන තැන් වෙනස් කරගන්න එක මට වටිනවා.
Copied-Minimalist Living
My night time skincare routine..🧖♀️💆♀️😍
Click here to claim your Sponsored Listing.