RICHY DINE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RICHY DINE, Chinese restaurant, Bait Al Falaj Street, Muscat.
24/02/2026
දවසින් දවස වෙනස් විදිහට ...අපේ Lunch menus update වෙනවා
24/02/2026
*අද අපේ offer එකක් තියෙනවා 😍*
පොල් රොටි ( 5 coconut roti) සමඟ ලුණු මිරිස් *මේ ඔක්කොම 1 OMR පමණයි* Ginger Tea එකතුත් දෙනවා
🤩 එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
කතාකරන්න අපිට👉 79312023
19/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
මේ උතුම් රාමසාන් මාසයේ ඔබේ කාර්‍යබහුල ඉෆ්තාර් වේලාවන් (Iftar) රසවත් සහ පහසු කරගන්න Richy Dine අපි විශේෂ Food Patter එකක් සූදානම් කරලා තියෙනවා.....
👉රටඉදි
👉පලතුරු(Mixed Fruits)
👉මාලූ රෝල්ස්
👉සමෝසා
👉කට්ලට්
👉එලවලු රොටි
👉මාලූ රොටී
👉පීසා
👉ලෙබන් පානය
👉වතුර බෝතලයක්
මේ ඔක්කොම *.2.5 OMR.* විතරයි...
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
18/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගමේ කෑම තරම්ම රසට,පිරිසිදුවට... රස පදමට බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙන්න කමුද අද දවල්ට Richy Dine එකෙන්..*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ |බීෆ්
👉පරිප්පු
👉අල තෙලට
👉වම්බටු වෑංජනය
👉පිපිඤ්ඤා සලාද
*දවසින් දවස වෙනස්ම විදිහට වෙනස් රසයන්ගෙන් අපේ *•LUNCH MENUS update වෙනවා•*
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
16/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගමේ කෑම තරම්ම රසට,පිරිසිදුවට... රස පදමට බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙන්න කමුද අද දවල්ට Richy Dine එකෙන්..*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ
👉පරිප්පු
👉මෑ කරල් තෙලට
👉රතුඅල වෑංජනය
👉ගෝවා මැල්ලුම
*දවසින් දවස වෙනස්ම විදිහට වෙනස් රසයන්ගෙන් අපේ *•LUNCH MENUS update වෙනවා•*
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
16/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*සුභ උදෑසනක් ආදරණීය යාලුවනේ*
අද උදේට තියෙනවා 🥘
👉රතු බත්
👉පොල් සම්බෝල
👉පරිප්පු කරිය
👉හාල්මැස්සන් තෙලට
👉තැම්බූ බිත්තරයක්
*1. OMR සිට..*
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
අපිට කතාකරන්න 👉 79312023
15/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ
👉පරිප්පු
👉පතෝල සම්බෝල
👉අලු කෙසෙල් කරිය
👉අඹ වෑංජනය
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
12/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ
👉පරිප්පු
👉ගෝවා සම්බෝල
👉මෑ කරල් තෙලට
👉බටානා කිරට
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
10/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ |බීෆ්
👉පරිප්පු
👉කංකුන් ඩෙවල්
👉වම්බටු තෙලට
👉කිරිකොස් වෑංජනය
👉පපඩම්
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
09/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ |බීෆ්
👉පරිප්පු
👉තක්කාලි,ලූනූ සම්බෝල
👉සෝයාමීට් තෙලට
👉වට්ටක්කා කිරට
👉පපඩම්
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023 🇴🇲
08/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ |බීෆ්
👉පරිප්පු
👉කොත්තමල්ලි කොළ සම්බෝල
👉රාබූ තෙලට
👉පතෝල කිරට
👉පපඩම්
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023@ 🇴🇲
07/02/2026
♨️ *RICHY DINE RESTAURANT* ♨️
*ගෙදර රසට අද දවල්ට කමුද RICHY DINE එකෙන් !!*
අද තියෙනවා 🥘
👉සුදු බත්
👉චිකන් | බිත්තර |මිරිස් මාලූ
👉පරිප්පු
👉රතුතම්පලා මැල්ලුම
👉වම්බටු තෙලට
👉මෑ කරල් කිරට
👉පපඩම්
*1.5 OMR සිට..*
💥රසකාරක වර්ණකාරක නැති 100% සෞඛ්‍ය ආරක්ෂිත රසයෙන් ගුණයෙන් පිරි ප්‍රණීත ආහාර වේලක් අපෙන්....
එන්න කලින් order කරන්නත් පුලුවන් free delivery කරගන්නත් පුළුවන් ( Wadi Kabir ප්‍රදේශය තුළ පමණක්)
👉 79312023
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the restaurant
Telephone
Website
Address
Muscat
101