Zaaru's

Zaaru's

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaaru's, Childcare service, Bucharest.

Photos from Zaaru's post 15/07/2025

අදට එයා අපි ලගට ඇවිත් අවුරුදු හතරක් 🥰😘
සුබ උපන්දිනයක් මගේ මැනික 😘😘😘

පාර්ක් ලේක් ශොපින් ගිහින් මන් ගත්ත දේවල් in Romenia 07/07/2025

🛍️ අද අපි ගියේ රුමේනියාවේ Bucharest නගරයේ තිබෙන සුපිරි Park Lake Shopping Mall එකට! 😍
අලුත්ම දේවල්, shopping, කෑම බොන තැන්, සෙරිනිටි ලේක් එකේ පසුබැසීම — හැමදේම එක වීඩියෝවක් තුළින්.

🎥 මේ වීඩියෝවේදි:
• 🛒 අපි ගියා දක්නට ලැබෙන බොහොම කදිම branded shops වලට
• 🍕 කෑම court එකේ තිබුණු tasty food experience එක
• 🌳 ලේක් එක අසළ තිබුණු සන්සුන්ම පරිසරය
• 🎡 ළමයින්ටත් ගැලපෙන සෙරිනිටි පාක් එක

🇷🇴 රුමේනියාවේ ජීවිතය ගැන දැනගන්න, මේ වගේ වීඩියෝ අමතක නොවී බලන්න.

👍 වීඩියෝව වටිනව කියලා හිතනවනම් like එකක් දාන්න,
📲 Subscribe කරන්න,
💬 Comment එකක් දාන්න — ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කියන්න!

පාර්ක් ලේක් ශොපින් ගිහින් මන් ගත්ත දේවල් in Romenia 🛍️ අද අපි ගියේ රුමේනියාවේ Bucharest නගරයේ තිබෙන සුපිරි Park Lake Shopping Mall එකට! 😍අලුත්ම දේවල්, shopping, කෑම බොන තැන්, සෙරිනිටි ලේක් එකේ ප...

03/07/2025

ජීවිතේ අමාරුම දවස් එන්නෙම
අපිව ටෙස්ට් කරන්න...
ඒ වගේම අපේ වටේ ඉන්න
අයව අපට අදුන ගන්න
හැමදාම ඒ දවස් තියෙන්නෙ නෑ...
ඉතින් ලමයෝ
ඉවසගෙන ඉන්න
හොදම දවස් එන්නේ ඉස්සරහට 🤜😊

මහන්සි වෙලා ආදරේ එකතු කරල එයාලට හදන කෑම වේල in Romenia 01/07/2025

පව්ලක් විදියට අපි සතුටින් ඉන්නව කියන්නෙම
ඒ තමයි මගේ එකම සැනසීම...
ආදරේ එකතු කරල එයාලට
හදන කෑම වේල වගේම
පුංචි දගමල්ලගේ දග වැඩ එක්ක
මන් ගෙවන ලස්සනම දවස්
ගෙවිලා යන්නේ හරිම වේගෙන්
දවසින් දවස මගේ දගමල්ල ලොකු වෙනවා

ඒ හැම දේම ලස්සනට පෙලගස්වලා
ඔයාලා එක්කම බලන්න
මන් අමතක කරේ නෑ

ඉතින්
මේ තවත් කාර්‍යබහුල ලස්සන දවසක්....

ආදරෙන් එකතුවෙන්න...
යුරෝපයේ ගෙවෙන දවස් බලන්න
සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා

මහන්සි වෙලා ආදරේ එකතු කරල එයාලට හදන කෑම වේල in Romenia පව්ලක් විදියට අපි සතුටින් ඉන්නව කියන්නෙමඒ තමයි මගේ එකම සැනසීම...ආදරේ එකතු කරල එයාලට හදන කෑම වේල වගේමපුංචි දගමල්ලග....

Want your school to be the top-listed School/college in Bucharest?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Bucharest