Travel With Darsh
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel With Darsh, Moscow.
10/09/2020
❤
08/01/2020
ඔලිවියර් සලාද
සාදාගන්නා ආකාරය පහල link එකෙන්
https://youtu.be/dvF9e75e5AE
රුසියානු සාම්ප්‍රදායික සලාද කෑමක් වන අතර එය අනෙකුත් පශ්චාත් සෝවියට් රටවල් , බොහෝ යුරෝපීය රටවල්, ඉරානය, ඊශ්‍රායලය, මොන්ගෝලියාව සහ ලතින් ඇමරිකාව පුරා ජනප්‍රියය. බොහෝ රටවල මෙම කෑම රුසියානු සලාද ලෙස හැඳින්වේ.
01/01/2020
ජනවාරි 7 වෙනි දිනට යෙදෙන නත්තල් දිනය හා 2020 අලුත් අවුරුද්ද වෙනුවෙන් රුසියාවේ මොස්කව් නගර අලංකරණ...
පහල link එකෙන්
https://youtu.be/A6VNYN5obls
30/12/2019
https://youtu.be/RHBVsewn-oA
This is Gum shopping complex. It was opened in 1893.It has named as Gum by the meaning of state universal store in russian language.Everything can be bought and there are trade names more than 100.
මොස්කව් නගරයේ පිහිටි මෙම සාප්පු සංකීර්ණය පැරණි ගෘහනිර්මාණ වලින් සාදන ලද අලංකාර කඩ සාප්පු වලින් යුක්ත නිසා විදේශිකයින් වැඩි පිරිසකගේ සංචාරක ස්තානයකි.
1893 වර්ශයේ විවෘත කරල ලද මෙහි මේ වන විට ලොව ප්‍රමුඛ පෙලේ වෙලදනාම 100 කට වැඩි ප්‍රමාණය ක භාණ්ඩ ඇත.
Click here to claim your Sponsored Listing.