Lion Society

Lion Society

Share

Israel Hotel Sector🇮🇱✈️❤️
11.11⚛️

05/13/2026

🧿 විශ්වයෙන් ලැබෙන මේ පණිවිඩය ඔයටමයි දරුවෝ🧿

🌀 මේ මොහොතේ ඔයා ඉන්නේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා දුකින්ද, ප්‍රශ්න එක පිට එද්දී මේවා ඔයාට දරාගන්න බෑ කියලා හිතිලා ඇති,

🪬 එහෙනම් විශ්වයෙන් ලැබෙන පණිවිඩය ඔයාටයි.

🌀 පහුගිය කාලෙ පුරාවටම ඔයා ජීවිතේ ගොඩාක් දේවල් කැපකරා ඔයාගේ දෙමාපියන් වෙනුවෙන්, ඔයාගේ ආදරය වෙනුවෙන්, ඔයා වෙනුවෙන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන්,

🌈️ සමහර දේවල් හිතේ හිර කරගෙනම ඉන්න ඇති, ඔයාගේ හැම දුකක්ම ඔයාගේ හැම සටනක්ම දිහා බලන්න විශ්වය බලාගෙනයි ඉන්නේ.

☯️ ඔයාගේ දුෂ්කර කාලය මේ මොහොතේ සිටන් අවසන් වෙන්නයි යන්නේ. ඔයාගේ ජිවිතය ජයග්‍රාහී මාවතකට යොමු වීමට සූදානම්.

☯️ ඔයාට ආදරය ගෞරවයන් ජයග්‍රහණ වැඩියෙන්ම ලැබෙන කාලය උදාවෙලා බලාපොරොත්තු වුණු ජීවිතයේ ඔයාට ලැබීමට සූදානම්.

🧿 විශ්වයට ස්තූති කරන්න. මේ මොහොතේ පටන් සතුටින් විශ්වාසයෙන් ඉන්න.

🧿ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙනවා. විශ්වයේ ආශිර්වාදය ඔයාට නිරතුරුවම ලැබෙනවා..🙏

🪬විශ්වයට ස්තූතියි 🙏🙏🙏🙏
🧿🦋☯️🦋🧿

🧿මෙය දකින ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏
This one copied.

05/13/2026

Lion Society

05/11/2026

Hotel Agreement එනකමි බලන් ඉන්න අයට සුබයි මෙි සතියේ තව agreement බලාපොරොත්තුවෙන් ඉන්න. මෙි අද ආව Agreement එකක් අනිත් හැමෝමටමත් එනවා🇮🇱✈️❤️
අපිව Follow කරන්න Update සියලු දේ අපගේ
Lion Society Page එකෙන් බලාපොරොත්තුවන්න.

05/11/2026

Shalom
Good Morning Guys🙏
අද උදේ දැකපු ලස්සන photo එකක් සියලු දෙනාටම උණුසුම් සුබ පැතුමි!! 157 න් 40 වගේ පිරිසක් අද 12 වෙනිදට ඊශ්‍රායල් දේශයට යනවා. අනිත් හැ⁣මෝගෙම ඊශ්‍රායල් සිහිනය සාර්ථක වෙිවා!!🇮🇱✈️❤️

Lion Society

Want your business to be the top-listed Media Company in Highland Mills?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo 07
Highland Mills, NY