Anu Handicrafts
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anu Handicrafts, Arts & Crafts Store, .
10/04/2026
Thank you for your beautiful order ..🫶
🚩 ORDER NOW
04/02/2026
゚viralfbreelsfypシ゚viral
ඔන්න Anu Handicrafts අපි ඇමෙරිකාවේ වෙසෙන අපේ ශ්‍රී ලාංකික ඔයාල වෙනුවෙන් අපේ කම රැදුන t shirts ගෙනවා🇱🇰 .
ඔයාලගේ විශේෂ අවස්ථා සදහා සිංහල අකුරු සහිත මේ t shirts අපෙන් ගන්න පුලුවන් .pre orders නිසා ඔයාලගේ අවශ්‍යතාවය අපිට කලින් කියන්න අමතක කරන්න එපා..🫶
මේ තියෙන්නේ නත්තල් වෙනුවෙන් අපෙන් කරගත්ත "thank you for team"ටී ශර්ට් ඩිසයින් එකක්🤗
ඔයාල ගන්න සෑම ටී ශර්ට් දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් සදහා වට්ටමක් ලැබෙන බව සතුටින් කියන්න කැමතියි .
(තැපැල් ගාස්තුව අය කෙරේ)
Here at Anu Handicrafts, we have brought our t-shirts for our Sri Lankans living in America🇱🇰 .
You can get these t-shirts with Sinhala letters from us for your special occasions. Don't forget to tell us your needs in advance because they are pre-orders..🫶
This is a "thank you for team" t-shirt design we made for Christmas🤗
We are happy to announce that you will get a discount for every t-shirt you buy, two or more.
(Postage will be charged)