Ceylon Tea Culture

Ceylon Tea Culture

Share

Ceylon Tea Culture (Pvt) Ltd 🇱🇰☕
-The Art Of Ceylon Tea-
☎️📱 (+94) 70 744 70 70 / Whatsapp

A luxurious journey in every sip with our Premium Ceylon Teas.

29/06/2026

🍃 🌼 Happy Poson Poya Day! 🌼

May this sacred Poson Poya fill your heart with peace, compassion, and wisdom. As you share moments of reflection with a warm cup of Ceylon tea, may every sip bring serenity and happiness to you and your loved ones.

Wishing you a blessed and peaceful Poson Poya! 🙏🍃

12/06/2026

Sri Lanka’s best chef meets the world’s finest tea. Wild Cookbook❤️

Video credit goes to the respective owner.

Photos from Ceylon Tea Culture's post 08/06/2026

තේ වත්තේ කාර්ය මණ්ඩල මඟ පෙන්වීම යටතේ,
තේ දළු නෙළීමට සහ රැගෙන යාමට ඉගෙන ගන්නා මානවරූපී රොබෝවරයෙකු චීනයේ Zhejiang පළාතේ තේ වත්තකදී මෙලෙස දැකගන්න ලැබුනා. ඒ ලෝකයේ මානවරූපී රෝබෝවරුන්ගේ තරගාවලියට පෙර හුරුවක් ලෙසයි.

ඔයාලා මොකද හිතන්නේ මේ ගැන..?
යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

07/06/2026

"BE A LEADER
NOT A BOSS" ✨💐

​🛑 Boss කෙනෙක් නොවී Leader කෙනෙක් වෙන්න!

​💼 Boss (ලොක්කා):
• බලය පාවිච්චි කරලා බය කරනවා.
• වැරදි වලට බනිනවා, පලිගන්නවා.
• "මම" සහ "මගේ" දේවල් ගැන විතරක් හිතනවා.
• Team එක පස්සට දාලා Credit එක තනියම ගන්නවා.
​👑 Leader (නායකයා):
• ගෞරවය සහ ආදර්ශය තුළින් මෙහෙයවනවා.
• වැරදි හදලා දීලා, ආදරෙන් උගන්වනවා.
• "අපි" එකතුවෙලා දිනමු කියන තැන ඉන්නවා.
• Team එක ඉස්සරහට දාලා පිටිපස්සෙන් හයියක් වෙනවා.
​🎯 ඔබේ කොටස ඔබ හරියට කරන්න!

​නායකයෙක් විදිහට ඔබේ කණ්ඩායමට නිසි ඇගයීමක් (Appreciation) දෙන්න. නිදහසේ අදහස් දක්වන්න ඉඩ දෙන්න. වැටෙන වෙලාවට අත දෙන්න.🤝
​"නායකයා කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන කෙනාට නෙවෙයි, තමන් යටතේ ඉන්න මිනිස්සුන්ව බලාගන්න කෙනාටයි."

​ඔබ ඔබේ වගකීම සහ නායකත්වය හරියට ඉටු කරන්න. එතකොට ඔබට ලැබෙන්නේ වැඩ කරන සේවකයෝ රැලක් නෙවෙයි, ඕනෑම අභියෝගයක් දිනන්න පුළුවන් Excellent Team එකක්!

Agro Tech Lanka
Ceylon Tea Culture
Camellia Tea Centre

Want your restaurant to be the top-listed Restaurant in Kundasale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


46, 3rd Floor, Thennekumbura, Kandy
Kundasale

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00